මේ ආණ්ඩුව පෙරලන්න ජනතාවට ඔ්න නෑ..- සරෝජා


වත්මන් රජය පරාජය කිරීමට මෙරට මහජනතාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව තමන් විශ්වාස කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත‍්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

රැස්වීමක් අමතමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

අමාත්‍යවරිය එහිදී අවධාරණය කළේ ජනතාව රජය කෙරෙහි විශ්වාසය තබා ඇති බවයි. "මේ ආණ්ඩුව පරාජය කිරීමට මහජනතාව හැටියට ඔබ කාටවත් අවශ්‍යතාවක් තිබෙනවාද? මහජනතාවට එවැනි අවශ්‍යතාවක් නැති බවයි අපේ විශ්වාසය," යනුවෙන් ඇය සඳහන් කළාය.

එසේම, අධිකරණ ක්‍රියාවලිය වේගවත් කර නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද ඇය මෙහිදී පැවසුවාය.

අධිකරණ පද්ධතියේ පවතින ප්‍රමාදයන් අවම කර, ජනතාවට වඩාත් ඉක්මනින් හා යුක්තිසහගත ලෙස සාධාරණය ඉටු කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

ජනතාව අපේක්ෂා කරන යුක්තිසහගත සමාජයක් බිහි කිරීම වෙනුවෙන් අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද අමාත්‍ය සරෝජා සාවිත‍්‍රි පෝල්රාජ් මහත්මිය මෙහිදී අවධාරණය කළාය.





No Need for Public to Overthrow Current Government, Minister Asserts

In a recent address, Minister of Women and Child Affairs, Saroja Savithri Pohlraj emphasized her belief that there is no necessity for the public to seek the ousting of the current government.

Speaking at a gathering, she highlighted the public's trust in the government. "Do the people feel the need to overthrow this government? It is our conviction that there is no such necessity among the populace," she stated.

Furthermore, the minister revealed that the government is notably focused on expediting court processes and ensuring swift handling of legal matters.

She pointed out that minimizing delays within the judicial system and delivering justice to the public promptly and fairly is a top priority for the government.

Minister Pohlraj also assured that efforts are continuously being made to enhance the efficiency of the judicial system, with the goal of fostering a just and equitable society that the people aspire for.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. ජේ.වී.පී. ත්‍රස්තවාදීන්ගේ වහන්තරා මාලිමාවේ ගොං වැස්සි 😡🤮 පාහර බැල්ලි 🤮😡 තොපි ඔය පාරම්බාන්නේ නැතුව, අපේ බදු මුදලින් තව දුරටත් නඩත්තු වෙමින් රට විනාශ නොකර ඉක්මන් මහා හැතිවරණයකට පලයව් කාලකණ්නි හැත්ත 😡 ඉතුරු ටික අපි බලාගන්නම්. අපේ රටේ ජනතා රීරි මාංශ හූරාගෙන කාලා, මහජන මුදලින් නඩත්තු වෙමින් තව කෝචෝක් දාන්න එනවා සක්කිලි බැල්ලි 😡🤮 අපේ රටේ කරපු, කරන විනාශ වල ප්‍රතිවිපාක තොපිට පරම්පරා ගාණක් අවීචි මහා නිරයේ පැහෙන්න සිදුවෙන දවස ඉතාම ආසන්නබව දැනගෙන හිටු, බැල්ලි 😡🤮🤮🤮

    ReplyDelete
    Replies
    1. මාලිමාවේ උන්ට සොහොන් ලකුණු පෙනෙන නිසා මාලිමාව පෙරළන්න බෑ, අවුරුදු 35 ක් බලයේ ඉන්නවා, ආයෙ ඡන්ද නෑ වගේ බහුබූත කතා කියනවා. 2027 දී මුංගේ ආණ්ඩුව විතරක් නොවෙයි මුනුත් ඉවර වෙනවා. උඹලා කියා දෙන පළිගැනීමේ පාඩම ආපසු කැරකී උඹලාටම එනු ඇත.

      Delete
  2. ආ දොස්තර නෝනා, අර සියදිවි නසාගත්ත ගෑණු ළමයගෙ කේස් එකට මොකද වුණේ?

    ReplyDelete
  3. දැන් පාපිසි බයෙ මාරු කියවනව

    ReplyDelete
  4. Pakkali ටිකත් ඉස්සරහ ඕක ඇහුවට වැඩක් නෑ. ඡන්දයක් තියලා ම balapan

    ReplyDelete
  5. Of Course Saro! We love you so much! Please have the polls soon, so we can show you our love for your party.

    ReplyDelete
  6. Peralagena kanawa thopiwa 👹👹👹

    ReplyDelete
  7. They are all psychotics. Nothing to see here.

    ReplyDelete
  8. සහතික ඇත්ත. 3% වන්දිභට්ටයන්ට, සට්ටැඹි රාලලාට, රෙදි නැන්දලාට හා කුලියට xක දෙන ඩෝබිලාට කොහොමටත් මේක පෙරලලා වෙන ආණ්ඩුවක් ගේන්න ඕනෑ නැහැ. එහෙම වුණොත් කවුද මේ රට හදන්නෙ?

    ReplyDelete
  9. ජනතාව = 3% කාඩරය (සට්ටැඹි+ වන්දිභට්ට + රදා ඩෝබි + රෙදි ඇන්ටි)

    ReplyDelete
  10. Thibuna thunath nathiwenna puluwan.

    ReplyDelete
  11. තවත් ගොම්බෙට්ටක්... :

    ReplyDelete
Previous Post Next Post