2028 න් පසු ශ්‍රී ලංකාව තවත් ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැකි බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ අනතුරු ඇඟවීම ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
නැවත රට නැවත බංකොලොත් වීමට කිසිදු හේතුවක් නොමැති බව ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා සිටී.
අදාල සටහන මෙසේය.
Former President's Warning of Economic Crisis Rejected by Deputy Minister
Deputy Minister Chaturanga Abeysinghe has firmly dismissed former President Ranil Wickremesinghe's alarming prediction that Sri Lanka could face another economic crisis post-2028. Abeysinghe emphasized that there are no grounds for the country to spiral into bankruptcy once again.
In a statement posted on his social media account, he expressed confidence in the nation's economic stability, asserting that claims of potential collapse are unfounded.
His remarks underscore a commitment to restoring faith in the country’s economic trajectory, aiming to reassure citizens and stakeholders alike.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


අට නෙවෙයි බූරුවෝ නමයයි දශම තුනක් ඕනේ. විසිහත අවසන් වෙනකොට දොළහයි දශම නමයක් ඕනේ ආසන්න වශයෙන් දහතුනක්.ඇත්තටම තාම තියෙන්නේ කජු සීයා ඉතුරු කරලා ගිය ගාන විතරයි .ඩෝබිල තෙත් කරන්න තොපි ඔහොම පච කිය කිය ඉඳලා ඇත්තටම කෙලවෙච්ච දවසට උඹලගේ ඊරිමාන්සේ හූරගෙන කනවා අපි
ReplyDeleteමුන් මේවා මෝඩකමට කියනවා නෙවෙයි මුන් දන්නවා මේ විදිහට දිගටම කිව්වම මුන්ගේ මනස නොමේරු කජු කිරි පැටව් ටික ඕවා විශ්වාස කරනවා කියලා.
Deleteඋඹලා මොන සොක්කෝ ද බං රනිල් එක්ක බැලුවාම.අඩු ගානේ උඹ ආර්ථික විද්‍යාව හෝ commerce පැත්තේන් රට පිළිගත් උගතේ ක් ද? නෑ නිකං රැල්ල ට පා වෙලා ආපු ගොබ්බ මෝඩයේක්.උඹලාගේ එකෙක් ඉන්නවා ද රටේ පිළිගත් උගත්තු ? ඔක්කොම ඉන්නේ බාගෙට උගත්තු කවුරුත් වි.විද්‍යාල යේ ගනන් ගත්තෙ නෑති ආචාර්ය ලා කොම්පැණි වලින් අස් කරපු හොරු ලමයින්ට ඉංගිරිසි කියලා බොරු කියලා දුන්නු ගුරු හොරු කවදාවත් රැකියාවක් නොකල කයිවරු උපාධි කාරයෝ නඩු තිබුණේ නෑති නීතිඥ යෝ .මේ රටේ ඉන්න මෝඩ නුගත් pessant පන්තිය සහ මෝඩ උගත්තු උඹලට ඡන්දෙ දුන්නෙ උන්ගේ ලිං ගෙම්බ න් නිසා
Deleteමේ හුජ්ජ කොල්ලා හිතාගෙන ඉන්නෙ ඌ ආර්ථික ඔස්තාර් කියලා. .
ReplyDeleteජේවීපීකාරයො ගොන් තඩියො වගේම කටකයිවාරුකාරයො. රනිල්ගෙ දැනුමෙන් සුදු ළූනු බිකක් තරම්වත් දැනුමක් නැති හුජ්ජ කොල්ලෙක් අලින්ගෙත් අපෙත් වැඩ ගැන කියවනව
Deleteරනිල් කෙසෙ වෙතත් උඹලගෙ තියෙන්නෙ පචෙන් උපන්, පචෙන්ම දිවෙන ආණ්ඩුවක්. අඩුම ගානෙ පළාත් සභා තියලා බලපන්. මිනිස්සු උඹලගෙ පච විශ්වාස කරනවාද නැද්ද එතකොට බලා ගන්න පුළුවන්.
ReplyDeletePALA PAKO YANNA
ReplyDeleteහරක් කටා නම ගැලපෙන්නෙ මූට තමා
ReplyDeleteRanil Gotata dhedhdhi thibba ratama thamai ubalatath 2025 dhunne. Habai ubalata e kale vage covid ave na. Hamadhama ena yudhdhha ganvathura vage eva adu vediyen ava. Eth co id thanikarama venas. Gedharakata unath income enavanam paule eun asaneepa unata vadiyen vahala thappayak kadunta aulk na mkda salli emava. Habai covide kale ratata salli ave na apuvath ubala boru kiyala navaththuva. Onnna okai venasa
ReplyDeleteහිච්චි හොටු කොල්ලා ගිය උඩ .. හිකිස් ... කාපන් ගූ ගොන් සිමා
ReplyDeleteane huke...ariya puke...sada duke... dan itin adapan chathuranga hichchige putha...Moda pakaya
ReplyDelete😁😁😁😁😁😁😁😁😁😁
ReplyDeleteWe should pity these infants. They stand on economic platform Ranil created yet they are ungrateful to acknowledge that fact. This is why they are called sub humans. Worst of humans.
ReplyDelete