ඉතිහාසය පුරා පාලකයන් බොරු පොරොන්දු දී බලයට පත්වුවද ජනවරමට වගවීමක් නොවූ බව නි. අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.
ජනතාවට වගකියන ජන වරමට ගරු කරන ආණ්ඩුවක් රටට අවශ්‍ය වී තිබූ බවත් තම ආණ්ඩුව එවැනි ආණ්ඩුවක් බවත් හෙතෙම අවධාරණය කරයි.
තමන් ජන වරමෙහි වගකීම මැනවින් අවබෝධ කරගෙන ජනවරමට ගරු කරන ආණ්ඩුවක් ලෙස ඉදිරියට යන බවද වටගල මහතා පෙන්වා දෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12:1 වගන්තියෙන් නීතිය ඉදිරියෙහි සියලු දෙනා සමාන යැයි කීවද අතීතයේ පිරිසක් හෝ කැබිනට් මණ්ඩලය නීතියට උඩින් සිටි බවත් තම ආණ්ඩුව එම වගන්තියට නියම අර්ථය ලබා දී ඇති බවද නි. ඇමතිවරයා පෙන්වා දෙයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සිරස සටන වැඩසටහනට එකතු වෙමිනි.
Minister Sunil Watagala Emphasizes Commitment to People's Governance
Throughout history, rulers have often seized power through false promises, yet the government must remain accountable to the citizens, underscored Minister Sunil Watagala. He stated that a government that respects and takes responsibility for the public is essential for the nation.
Watagala asserted that his administration aims to be one that honors its commitment to the people, fostering a true sense of governance that prioritizes public accountability.
Highlighting the principles enshrined in the constitution, he brought attention to Article 12:1, which mandates equal treatment under the law for all individuals. He noted that, in the past, certain groups or cabinet members may have positioned themselves above the law, but his government is committed to interpreting this clause with the intended meaning, ensuring fairness and equality.
The Minister made these statements while participating in the Sirasa News Battle program, reinforcing his administration’s dedication to the citizens and their rights.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ammage hutta.
ReplyDeleteyako puken kathakaranawa dakkamay
Deletemun balaya gathe punchage kimbisse pihiten eka wish ekak
ReplyDeleteLOL...ado ema kiyanna epa ban ape Janadipathi SIR ta...LOL
DeleteUgandawe salli genalla naya beranawa
ReplyDeletehuttachchi
වටගල කරන්නෙම පටලව ගන්න එකයි.අපි කියන්න ඕනෙ එක එයා කියනවා.
ReplyDeleteඅනිත් පච කෝටා
ReplyDeleteඑහෙමයි බුදු සර් !
ReplyDeleteBiggest liars are the NPP. They promised and misled the people but do not do anything what they promised.
ReplyDeleteපාළු ගෙයි වළන් බිඳින්න ඇවිත් 😁😀😄
ReplyDeleteවටේ සෑර් ඒකත් ටොම්බ පචයක්නේ
ReplyDeleteආරියතිලක
ReplyDeleteතථාගත සම්බුදු රදුන් විසින් බොරු කියන්නාට නො කළ හැකි පවක් නැති බව වදාරණ ලදී. බොරු කියන්නාට ඕනෑම පවක් කිරීමට හැකි බව පහත ගාථාවෙන් බුදු රදහු වදාළහ.
“ඒකං ධම්මං අතීතස්ස- මුසාවාදිස්ස ජන්තුනෝ,
විතිණ්ණපරලෝකස්ස-
නත්ථි පාපං අකාරියං”
(ධම්මපද පාලි ලෝකවග්ග)
“සත්‍යයෙහි පිහිටීම නැමති එක් ගුණධර්මයක් අත්හළ දැන දැන බොරු කියන්නා වූ පරලොවක් ගැන බලාපොරොත්තු හළ තැනැත්තාට නො කළ හැකි පවක් නැත.” ය යනු එහි තේරුම ය.
පසු ගිය 2024 මැතිවරණ දෙකට පෙර හා පසු වත්මන් ජනාධිපතිවරයා විසින් කියන ලද බොරු කන්ද ගැන, විමසීමේදී මෙතරම් ජනතාව බොරුවෙන් හා බොරු පොරොන්දු වලින් ජනතාව රැවටූ රාජ්‍ය නායකයෙක් ලෝක ඉතිහාසයේ ම නැත්තේ ය.(දැනට ඇති ලිඛිත ඉතිහාසයේ) බොරු කීම සම්බන්ධයෙන් ලෝක ඉතිහාසයේ බිහි වී ඇති වඩාත් අපකීර්තිමත් ම නායකයා වත්මන් ජනාධිපතිවරයා බව අපගේ අදහස ය.
මෙහි ඇත්ත නැත්ත හොඳින් ගවේශනයට අවශ්‍ය නම්, 2024 ජනාධිපතිවරණයට පෙර පසු ජනාධිපතිවරයා විසින් කරන ලද, කතා සහ සාකච්ඡා හොඳින් අධ්‍යනය කළ යුතු ය.
මෙතෙක් කල් ජනාධිපතිවරයාගේ පාලන කාලය ඇතුලත සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතා (උදා: ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න USD 2,489,441) විදේශ ණය වාරික මුදල වංචනික ගිණුම් වෙත යොමුවීම ඇතුලු;) , පාලන අක්‍රමිකතා ද ( උදා: කන්ටේනර් 323 ආදී ඇතුලු,) විමසා බැලිය යුතු ය.
ආරියතිලක
ReplyDelete2026.08.26
ඕනෑ ම කෙනෙකුට උතුම් බුද්ධිමතෙකු විය හැක්කේ ය. වත්මන් ජනාධිපතිවරයාට ද එසේ විය හැක්කේ ය. එය ධර්මතාවයකි. හැබැයි එක කොන්දේසියක් කීපයක් සපිරිය යුතු ය. එනම් සත්‍යවාදී වචනය හා එයට අනුගත මිත්‍යා සංකල්ප වලින් තොර සිතුවිලි ය.
තථාගත සම්බුදු රදුන් විසින් බොරු කියන්නාට නො කළ හැකි පවක් නැති බව වදාරණ ලදී. බොරු කියන්නාට ඕනෑම පවක් කිරීමට හැකි බව පහත ගාථාවෙන් බුදු රදහු වදාළහ.
“ඒකං ධම්මං අතීතස්ස-
මුසාවාදිස්ස ජන්තුනෝ,
විතිණ්ණපරලෝකස්ස-
නත්ථි පාපං අකාරියං”
(ධම්මපද පාලි ලෝකවග්ග)
“සත්‍යයෙහි පිහිටීම නැමති එක් ගුණධර්මයක් අත්හළ දැන දැන බොරු කියන්නා වූ පරලොවක් ගැන බලාපොරොත්තු හළ තැනැත්තාට නො කළ හැකි පවක් නැත.” ය යනු එහි තේරුම ය.
පසු ගිය 2024 මැතිවරණ දෙකට පෙර හා පසු වත්මන් ජනාධිපතිවරයා විසින් කියන ලද බොරු කන්ද ගැන, විමසීමේදී මෙතරම් ජනතාව බොරුවෙන් හා බොරු පොරොන්දු වලින් ජනතාව රැවටූ රාජ්‍ය නායකයෙක් ලෝක ඉතිහාසයේ ම නැත්තේ ය.(දැනට ඇති ලිඛිත ඉතිහාසයේ) බොරු කීම සම්බන්ධයෙන් ලෝක ඉතිහාසයේ බිහි වී ඇති වඩාත් අපකීර්තිමත් ම නායකයා වත්මන් ජනාධිපතිවරයා බව අපගේ අදහස ය.
මෙහි ඇත්ත නැත්ත හොඳින් ගවේශනයට අවශ්‍ය නම්, 2024 ජනාධිපතිවරණයට පෙර පසු ජනාධිපතිවරයා විසින් කරන ලද, කතා සහ සාකච්ඡා හොඳින් අධ්‍යනය කළ යුතු ය.
මෙතෙක් කල් ජනාධිපතිවරයාගේ පාලන කාලය ඇතුලත සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතා (උදා: ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න USD 2,489,441) විදේශ ණය වාරික මුදල වංචනික ගිණුම් වෙත යොමුවීම ඇතුලු;) , පාලන අක්‍රමිකතා ද ( උදා: කන්ටේනර් 323 ආදී ඇතුලු,) විමසා බැලිය යුතු ය.
මුන් පදපු උන්නම් වෙන්න බෑ… මාස ගාන ලංවෙනකොට රෙද්දි වැටිල ඉපදු උන්. නැතුව කරුමෙට වදපු උන්ටවත් මෙහෙම බොරු කියන්න බෑ. ලැජ්ජාවක් නැතුව
ReplyDeleteane pala H -u- t- h-t-h-o-o
ReplyDeleteතවත් ලැජ්ජා නහර kapapu rilawek.
ReplyDeleteතවත් ලැජ්ජා නහර kapapu rilawek.
ReplyDeleteජෙප්පො කියන්නෙ අම්මෙක්ට දාව හම්බවුන උන් නෙමේ. රෙනකොට කරුමෙට වැටුන වුන්. මුගෙ මූන බැලුවම හා හිතෙන්නෙ නැද්ද?
ReplyDelete