අධිවේගී මාර්ගයේ විශාල අනතුරක්.. වාහන 11ක් එකට හැපේ..


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩන්ගොඩ අන්තර් හුවමාරු අතර ප්‍රදේශයේදී වාහන 11ක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් පාසල් ළමුන් 6 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුර හේතුවෙන් අදාළ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී මාර්ග රථවාහන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.





Traffic Collision on Southern Expressway Injures Ten, Including School Children

A major traffic accident occurred on the Southern Expressway between the Galanigama and Dodangoda interchanges, involving a collision between 11 vehicles.

According to police reports, the incident resulted in injuries to ten individuals, including six schoolchildren, who have been hospitalized for treatment.

The accident has also caused significant disruptions to traffic flow in the surrounding area.

The expressway traffic police are conducting further investigations into the circumstances of the collision.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. why this much accidents in this highway?

    need to see solutions

    ReplyDelete
    Replies
    1. They don't keep distance, only 0.1 second is enough for a major accident. May be under influence of alcohol or drugs.

      Delete
  2. Raja bawathu dammiko Kiyanne nikan ne

    ReplyDelete
  3. පුන්චම්මගේ මිනිහ පාලනය කරන ලංකාවේ හයිවේ පාරවල්වල ලංගම බස් ප්‍රිවෙට් බස් ඉස්කෝල ලපයි යන වැන් ත්‍රීවීලර් කටු ඔක්කොම යනවා....සමහර තැන්වල හරක්, බල්ලෝ දපල ඉන්නවා...ලංකාව කියන්නේ මාර රටක් ඕයි. හයිවේ පාරවල් කියන දේටත් ලැජ්ජාවක්. දන්නෙම නැතිනම් වෙන රවල් කරන හැටි බලල ඉගෙන ගනිල්ලා...ගොන් හැත්ත

    ReplyDelete
    Replies
    1. නියම කොමෙන්ටුව HA Ha HA

      Delete
Previous Post Next Post