උසාවි බිමේදී පුද්ගලික මාධ්‍ය කැමරා ශිල්පියෙකු රනිල්ගේ ආරක්‍ෂක පොලිස් නිලධාරියෙකුට පහර දේ..


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබූ නඩුවක් අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමෙන් අනතුරුව, හිටපු ජනාධිපතිවරයා අධිකරණයෙන් පිටතට පැමිණෙමින් සිටියදී ඔහුගේ ආරක්ෂක පොලිස් නිලධාරියෙකුට පුද්ගලික මාධ්‍ය ජාලයක කැමරා ශිල්පියෙකු විසින් පහරදී ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, අදාළ කැමරා ශිල්පියා තමා අත තිබූ වීඩියෝ කැමරාවෙන් ආරක්ෂක නිලධාරියාගේ හිසට පහර දෙන ආකාරය එම ස්ථානයේ රැඳී සිටි සෙසු මාධ්‍යවේදීන් රැසකගේ කැමරාවල සටහන්ව ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටියදී එල්ල වූ මෙම මැර ප්‍රහාරයෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.





Assault on Former President Ranil Wickremesinghe's Security Officer Outside Court

A serious incident unfolded today (30) at the Colombo Kotuwe Magistrate's Court, where a security officer assigned to former President Ranil Wickremesinghe was assaulted by a camera operator from a personal media outlet. This occurred following the court's summons regarding a case filed by the Criminal Investigation Department against Wickremesinghe.

The attack took place near the main entrance of the court, with the assailant striking the security officer on the head while a number of journalists captured the event on their cameras. The aggression was recorded on video by the assailant himself, drawing significant attention from the media present at the scene.

The injured security officer has since submitted an official complaint to the police and has been taken to the hospital for medical treatment following the assault.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

26 Comments

  1. SIRASA - the murderer

    ReplyDelete
    Replies
    1. The padda. the wiyagra murderer

      Delete
    2. කොටි සිරස

      Delete
    3. කොටි සිරස එළවා දමනු මුං ත අවශ්‍ය මේ රටේ කොටි පාලනයක් ගෙන එමටයි

      Delete
    4. පොලිස් නිලධාරියාට ගහපු එකා අල්ලල උල තියන්ඩ ඕනෙ.

      Delete
    5. ජෙප්පො වගේම, කෙලී මහරාජගෙ කොටි සිරසත් අපේ රටට තියෙන ලොකුම හූණියමක්.

      Delete
  2. මිණීමරු සිරස​. මිණීමරු ජෙප්පො රට ගිනිතියනකොට මිණීමරු සිරස ලයිව් පෙන්නුව රනිල්ගෙ ගෙදරට එන විදිහ, නොකිය කිව්වෙ ගිනිතියපල්ල මරපල්ල කියල​. මුන්ටත් කවදහරි එහෙම වෙන්න ඕනි කරන පාහර වැඩ වලට​

    ReplyDelete
    Replies
    1. Bayyo, ekata th adanguwata gaththe sajiyage ewun ne. Anika pennana ge lagata ekka giye hirunika ne, sajiyage nangith ethana hitiye, thota mongalda, gon bayya.

      Delete
    2. සිරාවටම පිට පලාත්වල එවුන් දන්නැහැ කොලඹ 7 පාරවල්. සිරස පාහර හැත්ත ගූගල් වගේ පාරවල් පෙන්නුවෙ. විනාඩි ගානයි ගියේ ගිනි තියන්න​.

      Delete
    3. ඕකුන්ගේ ආයතනයත් ගිනි තියන්න ඕන. රටට සුබ එතකොටයි

      Delete
  3. දඹානේ ලංකා ශ්‍රීSeptember 30, 2026 at 6:09 PM

    සිරස මාධ්‍ය ජාලය මීට වසර 25කට පමණ පෙර සිට ම, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට, සිංහළ බෞද්ධ අනන්‍යතාවයට, එරෙහිව කටයුතු කල මාධ්‍ය ජාලයක්. ඔවුන් ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය පෙන්වීම සිදු කලා හින්දු ආගමික ඇදහිලි හා සිරිත් විරිත් සිංහළ චාරිත්‍ර වලට ගැට ගැසීමේ සියුම් උපාය ක්‍රමයක් ලෙස. සිංහළ භාෂාව, බෞද්ධ ධර්මය විකෘති කරණ පුද්ගලයන්ට ඉහළ ප්‍රසිද්ධියක් ලබා දුන්නා. අපගේ ආගමට දහමට ජාතියට මඩ ගසන පුද්ගලයන්ට රටේ ප්‍රසිද්ධ චරිත බවට පත් වෙන්ඩ පුළුවන් විදියේ ජඩමාධ්‍ය කරණයක සිරස එදා සිටම නියැලුණා. අරගලය ඇති වුණ වෙලාවේ ඉන් ලකුණු දා ගැනීමට ඔවුන් කටයුතු කලා. රනිල් වික්‍රමසිංහ මැති තුමාගේ නිවස පිහිටා ඇති ස්ථානය, එතැනට යායුතු පහසු මාර්ග සිරසේ නිරන්තරයෙන් ප්‍රකාශ කලා එතුමගේ නිවස ගිණි තැබූ දවසේ. සිරසට ඕනෑ වුණේ රනිල් වික්‍රමසිංහ මරා දම්මවන්ඩ එම පිරිස ලවා. එසේ කලා නම් ලංකාව තවමත් ආර්ථික අර්බුධයේ ගිලෙමින් විනාශ වෙමින් තිබිය හැකිව තිබුණා, ඒ තුළින් සිරස සුවිසල් ධනස්කන්ධයක් උපයා ගැනීම, සහ රටේ පාලනයට මහරාජා සමූහයේ අධිපතීන් සෘජුව මැදිහත් වීම සිදුවිය හැකිව තිබුණා. රටේ පිනකට මේ දේවල් සිරස උත්සාහ කල අපේක්ෂා කල විදියට සිදු වුන් නෑ. ඊට පස්සේ සිරසේ මාධ්‍ය කරුවන්ට, කුඩාම ස්ථර වල සිටින රිපෝර්ටර්ලා ට සෑහෙන්ඩ බැණුම් අහන්ඩ වුණා අතේ තිබුණ ටොපිය කටේ දා ගන්ඩ බැරි වුණා කියලා. මේකත් එහි ම දිගුවක්, ඒ මාධ්‍යවේදීන්ට තියෙන පීඩනය නිසා සිදු කල දෙයක්. නමුත් ඉතින් පීඩනය කියලා අනික් අය පලි නෑ, මේ සිරසේ ගොන්නු දැක්කොත් කෝකටත් සූදානමින් ඉන්ඩ.

    ReplyDelete
    Replies
    1. හා බං එළ

      Delete
    2. එදා යුද්ධයට කැමැත්තෙන් එකතුවන සිංහල තරුණ තරුණියන් එයින් වළක්වා ගැනීම පිණිස තමයි සිරස සුපර් ස්ටාර් වැඩසටහන් වැඩියෙන්ම ප්‍රචාරණය කලේ.තක්කඩි දේශද්‍රෝහී සිරස සිංහල බෞද්ධයන්ව නිච කුජිත ලෙපහර ගැසීමකට ලක් කරනවා.

      Delete
  4. ඔලුව නැති සිරසෙ ඉහල ඉඳන් පහලට ඉන්නෙ වෛරයෙන් පිම්ඹිල පුපුරන්න ඔන්න මෙන්න වගේ ඉන්න පොලොන්ගු.

    ReplyDelete
  5. ත්‍රස්තවාදී තුන් හුලස, මුන් අසහනයෙන් ඉන්නෙ කොටි විනාශ කරපු දා ඉඳන්.

    ReplyDelete
  6. සිරස එදත් අදත්, කොටි සිරස තමයි.

    ReplyDelete
  7. සිරස එදත් අදත්, කොටි සිරස තමයි.

    ReplyDelete
  8. ඇට දෙක තලපන් ඕකගේ.

    ReplyDelete
  9. මඩ සිරස.ඕකව අත් හරින්න එපා. ගහල මරපිය.

    ReplyDelete
  10. Hiru eka .why u blame sirasa

    ReplyDelete
    Replies
    1. උඹ නොදන්නවා නම් නොදන්නා විදියට හිටපන් බුරුවා. දැන් ඉතින් සිරස හෝදන්න මුහුදත් මදි.

      Delete
  11. SIRASA ATTEMTED TO MURDER RANIL SIMPLE

    ReplyDelete
  12. Balannako apee aanduwa niithiya hemata saadhaaranawa kririyaathmaka korala Police niladhariayaage raajakaariyata baadhaa kalaa kiyla nadu daana widiya.

    ReplyDelete
  13. සිරස යනු LTTE ත්‍රස්ථවාදයේ නව මුහුනුවරයි.

    ReplyDelete
  14. 2030 ට කලින් සිරස අළුවෙනවා

    ReplyDelete
  15. කාලකන්නි දාමරිකයෝ දැන් හැම තැනම.

    ReplyDelete
Previous Post Next Post