ප‍්‍රියංකර ජයරත්නට වසර 14ක් සිර දඬුවම්...

ශ්‍රී ලංකන් කේටරින් සමාගමට අයත් රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් වැය කරමින් සිය දේශපාලන ආධාරකරුවන් වෙනුවෙන් සාදයක් පවත්වා රජයට පාඩු සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට වසර 14ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (01) තීන්දු කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

2014 වසරේ කොළඹ පැවති මැයි දින පෙළපාලියට සහභාගී වූ ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ ආධාරකරුවන් වෙනුවෙන් මාරවිල ප්‍රදේශයේ හෝටලයක මෙම සාදය පවත්වා තිබුණි.

ඒ සඳහා ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ මුදලින් රුපියල් 330,000ක් වැය කිරීම හරහා රජයට පාඩු සිදු කිරීම සහ එම මුදල් ලබා ගැනීම සඳහා අදාළ සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා පොළඹවීම යන චෝදනා දෙකටම හිටපු අමාත්‍යවරයා වරදකරු බව අධිකරණය නිගමනය කළේය.

මෙහිදී එක් චෝදනාවකට වසර 7 බැගින් චෝදනා දෙකටම වසර 14ක සිරදඬුවම් නියම වූ අතර, එම දඬුවම් දෙකම වසර 7ක් ඇතුළත එකවර ගෙවී යන ලෙස ක්‍රියාත්මක කිරීමට විනිසුරුවරයා නියෝග කළේය. සිරදඬුවමට අමතරව පළමු චෝදනාව වෙනුවෙන් රුපියල් ලක්ෂයක දඩයක් නියම වූ අතර, එය නොගෙවන්නේ නම් මාස 6ක අමතර බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ද නියම විය.

දෙවන චෝදනාව වෙනුවෙන් ද රුපියල් ලක්ෂයක දඩයක් සහ එය නොගෙවන්නේ නම් තවත් මාස 6ක සිරදඬුවමක් නියම කිරීමට අධිකරණය පියවර ගත්තේය.

අල්ලස් පනත යටතේ දූෂණය සහ වරදකට පෙළඹවීම යන චෝදනා මත 2019 වසරේදී මෙම නඩුව ගොනු කර තිබුණි.

වසර පහකට අධික කාලයක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව තීන්දු කරමින් මෙම දඬුවම් නියම කෙරුණි.




Former Civil Aviation Minister Sentenced to 14 Years in Prison for Corruption

The Colombo High Court has sentenced former Civil Aviation Minister Priyankara Jayaratne to 14 years of rigorous imprisonment following a ruling related to corruption allegations filed by the Commission to Investigate Allegations of Bribery or Corruption.

During his tenure as minister, Jayaratne was accused of pressuring the Sri Lankan Catering Company to facilitate a payment of Rs. 330,000 to a hotel in Marawila, resulting in losses to the government. The High Court concluded that the evidence presented against him was compelling and devoid of reasonable doubt, following an extensive examination of the case.

In delivering the verdict, the court emphasized that sufficient evidence had been provided to establish Jayaratne's culpability in connection with the alleged corrupt act.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

21 Comments

  1. වැලිකඩ ජනපති මැතිඳට රෙවිලා, ලක්ෂ තුනට හත නං මට කීයද කියලා ගණන් හැදිලා

    ReplyDelete
  2. මුගේ හැටි... දත් ටිකෙන් පොල් ගාලා වගේ.

    ReplyDelete
  3. හොරා කෑවත් ඉන්න එපැයි අපේ මහින්ද මහත්තයා වගේ කොන්ද කෙලින් තියාගෙන ආච්චිලගෙ කුක්කු මිරිකලා සීයලාගේ වල්ලට තට්ටුවක් දාලා . ආ යපේ ආල්දුරුවලේ කොමද කියලා කිව්වම තමයි බයියොගේ කොන තෙමෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇයි ලපයාගේ පය..ත්. ඇල්ලුවා නේද

      Delete
  4. මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් ♥️♥️♥️

    ReplyDelete
  5. මේ නඩුව යහපාලන සමයේ දැමූ නඩුවක්, උඹල කරයි ලබ්බක් - යන බයි අඳෝනාව ඇසීමට තව තප්පර තුනයි දෙකයි........

    ReplyDelete
    Replies
    1. ප්‍රියංකර මැතිදා කොටි පරදා විජයග්‍රහණය කර මව්බිම දිනවීමට උරදුන් ශ්‍රේෂ්ඨ නායකයෙක් බයිකුඩ්ඩෙකුගේ විලාපය ඇසීමට තව මිනිත්තු තුනයි දෙකයි

      Delete
    2. බයි හිඟන්නන්ට දානෙ වේලක් දුන්නා කියලා අවුරුදු හතක් අපේ මැතිඳ හිරේ යන සෝක විලාපයට තව තත්පර පහයි හතරයි....🤣

      Delete
    3. උඹට පිස්සුද හැටිද? නැත්තම් ලපයා වැහිලද?

      Delete
    4. මේ නඩුව යහපාලන සමයේ දැමූ නඩුවක්, -- Ekane Okata NPP ekata banala wadak na...Banapalla Ranilta🤣🤣🤣

      Delete
  6. Dobiyo set eka choon welaa කෙබර කොටාගේ පුක ලෙව ලෙව ස්වයං වින්දනයේ!

    ReplyDelete
    Replies
    1. කුණුහරපැම් බනින්නැත්තං තාලෙට කියන්නම්


      ඇස් දෙක පියාන නිදා ගන්න මට බෑ

      Delete
    2. මොකද කියන්නේ? ධාතු ටික පාපිස්සට දාලා දෙන්නද? 🤣

      Delete
    3. අනුර කුමාරSeptember 1, 2026 at 7:23 PM

      කට ඇරපන්, මම උඹේ කටට වක්කරන්නම්..

      Delete
  7. මේවද ඛන් වංචා.අර ලපය කිවිවේ කෝටි ප්‍රකෝටි ගනන් වංචා කරලා කියලා

    ReplyDelete
    Replies
    1. උන්ට හම්බ වෙනකොට උඹල වඳ වෙලාම ගිහිල්ල. දැන් කීයද? දෙකයි පනහෙ නේද හිටියෙ කලින්?

      Delete
  8. රුපියල් ලක්ෂ 3 ක හෝටලේ බිල පියවන්න ශ්‍රීලංකා කේටරින් සමාගමට නියම කෙරුවාට සිර දඬුවම අවුරුදු 7 යි. හොර OT දාලා මාස්පතා රුපියල් ලක්ෂය ට වඩා රජයේ මුදල් වංචා කරන රජයේ සේවකයින්ට මොකවත් කරන්නෙ නෑ.

    ReplyDelete
  9. කෝටි ප්‍රකෝටි ගානක ගෙවල් , රාජ්ය දේපල ගිනි තියලා, මහ බෑන්කු හොරකමටත් වෑඩි ගල් අගුරු වන්චාවක් කරලා, අහින්සක මිනිස්සුන්ගෙ බෙල්ල කපලා වෑටේ ගහපු උන් නේද මේ කියලා හිතෙන්නේ මට විතරද?

    ReplyDelete
    Replies
    1. අනේ හනේ ඉම්හි ඉම්හි ම්හි... 🐊🐊🐊🐊

      Delete
  10. Koti ganan vala geval aurudhdhen hadhapu eun kochchra kalayak athulta yaidha

    ReplyDelete
Previous Post Next Post