ශ්‍රී ලංකන් කේටරින් සමාගමට අයත් රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් වැය කරමින් සිය දේශපාලන ආධාරකරුවන් වෙනුවෙන් සාදයක් පවත්වා රජයට පාඩු සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට වසර 14ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (01) තීන්දු කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
2014 වසරේ කොළඹ පැවති මැයි දින පෙළපාලියට සහභාගී වූ ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ ආධාරකරුවන් වෙනුවෙන් මාරවිල ප්‍රදේශයේ හෝටලයක මෙම සාදය පවත්වා තිබුණි.
ඒ සඳහා ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ මුදලින් රුපියල් 330,000ක් වැය කිරීම හරහා රජයට පාඩු සිදු කිරීම සහ එම මුදල් ලබා ගැනීම සඳහා අදාළ සමාගමේ විධායක අධ්යක්ෂවරයා පොළඹවීම යන චෝදනා දෙකටම හිටපු අමාත්‍යවරයා වරදකරු බව අධිකරණය නිගමනය කළේය.
මෙහිදී එක් චෝදනාවකට වසර 7 බැගින් චෝදනා දෙකටම වසර 14ක සිරදඬුවම් නියම වූ අතර, එම දඬුවම් දෙකම වසර 7ක් ඇතුළත එකවර ගෙවී යන ලෙස ක්‍රියාත්මක කිරීමට විනිසුරුවරයා නියෝග කළේය. සිරදඬුවමට අමතරව පළමු චෝදනාව වෙනුවෙන් රුපියල් ලක්ෂයක දඩයක් නියම වූ අතර, එය නොගෙවන්නේ නම් මාස 6ක අමතර බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ද නියම විය.
දෙවන චෝදනාව වෙනුවෙන් ද රුපියල් ලක්ෂයක දඩයක් සහ එය නොගෙවන්නේ නම් තවත් මාස 6ක සිරදඬුවමක් නියම කිරීමට අධිකරණය පියවර ගත්තේය.
අල්ලස් පනත යටතේ දූෂණය සහ වරදකට පෙළඹවීම යන චෝදනා මත 2019 වසරේදී මෙම නඩුව ගොනු කර තිබුණි.
වසර පහකට අධික කාලයක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව තීන්දු කරමින් මෙම දඬුවම් නියම කෙරුණි.
Former Civil Aviation Minister Sentenced to 14 Years in Prison for Corruption
The Colombo High Court has sentenced former Civil Aviation Minister Priyankara Jayaratne to 14 years of rigorous imprisonment following a ruling related to corruption allegations filed by the Commission to Investigate Allegations of Bribery or Corruption.
During his tenure as minister, Jayaratne was accused of pressuring the Sri Lankan Catering Company to facilitate a payment of Rs. 330,000 to a hotel in Marawila, resulting in losses to the government. The High Court concluded that the evidence presented against him was compelling and devoid of reasonable doubt, following an extensive examination of the case.
In delivering the verdict, the court emphasized that sufficient evidence had been provided to establish Jayaratne's culpability in connection with the alleged corrupt act.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

වැලිකඩ ජනපති මැතිඳට රෙවිලා, ලක්ෂ තුනට හත නං මට කීයද කියලා ගණන් හැදිලා
ReplyDeleteමුගේ හැටි... දත් ටිකෙන් පොල් ගාලා වගේ.
ReplyDeleteහොරා කෑවත් ඉන්න එපැයි අපේ මහින්ද මහත්තයා වගේ කොන්ද කෙලින් තියාගෙන ආච්චිලගෙ කුක්කු මිරිකලා සීයලාගේ වල්ලට තට්ටුවක් දාලා . ආ යපේ ආල්දුරුවලේ කොමද කියලා කිව්වම තමයි බයියොගේ කොන තෙමෙන්නේ
ReplyDeleteඇයි ලපයාගේ පය..ත්. ඇල්ලුවා නේද
DeleteAdo Ado :)
Deleteමෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් ♥️♥️♥️
ReplyDeleteමේ නඩුව යහපාලන සමයේ දැමූ නඩුවක්, උඹල කරයි ලබ්බක් - යන බයි අඳෝනාව ඇසීමට තව තප්පර තුනයි දෙකයි........
ReplyDeleteප්‍රියංකර මැතිදා කොටි පරදා විජයග්‍රහණය කර මව්බිම දිනවීමට උරදුන් ශ්‍රේෂ්ඨ නායකයෙක් බයිකුඩ්ඩෙකුගේ විලාපය ඇසීමට තව මිනිත්තු තුනයි දෙකයි
Deleteබයි හිඟන්නන්ට දානෙ වේලක් දුන්නා කියලා අවුරුදු හතක් අපේ මැතිඳ හිරේ යන සෝක විලාපයට තව තත්පර පහයි හතරයි....🤣
Deleteඋඹට පිස්සුද හැටිද? නැත්තම් ලපයා වැහිලද?
Deleteමේ නඩුව යහපාලන සමයේ දැමූ නඩුවක්, -- Ekane Okata NPP ekata banala wadak na...Banapalla Ranilta🤣🤣🤣
DeleteDobiyo set eka choon welaa කෙබර කොටාගේ පුක ලෙව ලෙව ස්වයං වින්දනයේ!
ReplyDeleteකුණුහරපැම් බනින්නැත්තං තාලෙට කියන්නම්
Deleteඇස් දෙක පියාන නිදා ගන්න මට බෑ
මොකද කියන්නේ? ධාතු ටික පාපිස්සට දාලා දෙන්නද? 🤣
Deleteකට ඇරපන්, මම උඹේ කටට වක්කරන්නම්..
Deleteමේවද ඛන් වංචා.අර ලපය කිවිවේ කෝටි ප්‍රකෝටි ගනන් වංචා කරලා කියලා
ReplyDeleteඋන්ට හම්බ වෙනකොට උඹල වඳ වෙලාම ගිහිල්ල. දැන් කීයද? දෙකයි පනහෙ නේද හිටියෙ කලින්?
Deleteරුපියල් ලක්ෂ 3 ක හෝටලේ බිල පියවන්න ශ්‍රීලංකා කේටරින් සමාගමට නියම කෙරුවාට සිර දඬුවම අවුරුදු 7 යි. හොර OT දාලා මාස්පතා රුපියල් ලක්ෂය ට වඩා රජයේ මුදල් වංචා කරන රජයේ සේවකයින්ට මොකවත් කරන්නෙ නෑ.
ReplyDeleteකෝටි ප්‍රකෝටි ගානක ගෙවල් , රාජ්‍ය දේපල ගිනි තියලා, මහ බෑන්කු හොරකමටත් වෑඩි ගල් අගුරු වන්චාවක් කරලා, අහින්සක මිනිස්සුන්ගෙ බෙල්ල කපලා වෑටේ ගහපු උන් නේද මේ කියලා හිතෙන්නේ මට විතරද?
ReplyDeleteඅනේ හනේ ඉම්හි ඉම්හි ම්හි... 🐊🐊🐊🐊
DeleteKoti ganan vala geval aurudhdhen hadhapu eun kochchra kalayak athulta yaidha
ReplyDelete