අපේ ජයග්‍රහණය ආපහු හරවන්න ඉඩ තියන්නේ නෑ..


 අත්පත් කරගත් ජයග්‍රහණය ආපස්සට ඇද ගෙන යෑමට නොදී ඉදිරියට රැගෙන යෑමේ ගාමක බලවේගය බවට ජනතාව පත්විය යුතු බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පවසයි.

මෙම ජයග්‍රහණය නැවත හැරවීමට කිසිසේත් ඉඩ නොතබන බවද ඔහු අවධාරණය කරයි.

උත්සව අවස්ථාවක් අමතමින් ජගත් මනුවර්ණ මහතා මේ බව කීය.





MP Jagath Manuwarna Calls for Forward Momentum Following Recent Achievements

According to ruling party MP Jagath Manuwarna, it is crucial for the public to embrace a momentum that propels the nation forward, rather than allowing recent victories to be overshadowed by past challenges.

He stressed that there should be no room for complacency, emphasizing the importance of sustaining the gains achieved so far.

Manuwarna expressed these sentiments during a celebratory event, highlighting the need to focus on continuing progress for the benefit of the country.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. උඹ මොන ගස්බල්ලෙක්ද යකෝ, පැත්තකට වෙලා රිලවෙක් ගනන් කරගන හිටපන්.

    ReplyDelete
Previous Post Next Post