රජයට අපහාස කලැයි සරසවි සිසුවෙක් අත්අඩංගුවට..

 


ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය මෙන්ම වත්මන් රජය විවේචනය කරමින් Facebook ඔස්සේ වෛරී සහගත ප්‍රකාශ පළ කළ බව කියන විශ්වවිද්‍යාල සිසුවෙකු කොබෙයිගනේ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි, රුහුණ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි 21 හැවිරිදි තරුණයෙකි.

නිකවැරටිය සතිපොළ භූමියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වැනිදා මහජන හමුවක් පවත්වා ඇති අතර, එම වැඩසටහන ඉලක්ක කරගනිමින් එවැනි පසුබිමක් තුළ සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ සටහන ප්‍රචාරය කිරීම හේතුවෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.





University Student Arrested for Social Media Statements Against Government Leaders

In a move that has raised concerns about freedom of expression, a university student has been arrested by the Kobegane police for making hostile comments on Facebook regarding the President, the Prime Minister, and the current government. The 21-year-old, a resident of Kobegane and a student at the Ruhuna University Faculty of Arts, was taken into custody following allegations of inciting negative sentiments.

The arrest comes in the wake of a public event held on the 11th of this month, led by the President in Nikaweratiya. The student reportedly made the controversial remarks targeting this gathering, which prompted law enforcement to act on the social media post that was shared widely amidst rising tensions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. මේවට සැලෙන්න එපා මුං හදන්නෙ බය කරල ආණ්ඩුව විවේචනය කරන එක නවත්තල තක්කඩි කමට හොරා කකා කොටින්ට රටෙන් කොටසක් ලියල දෙන්න​. මේවට බය නොවී මුන්ගෙ ජඩ බලු කම් එලි කරකර විවේචනය කරමු.

    ReplyDelete
  2. මේ කැලෑ පත්තරේ දාන නිව්ස් ඒ විදියෙන්ම පිළි ගන්ඩ එපා, ටිකක් හොයලා බලලා ඉන්ඩ. එක දෙක කරලා නෙවේ මේකෙ දාන්නේ, එක හැට, හැත්තෑව කරලා. මේ විදියේ අත් අඩංගුවට ගැනීමක් වුණා නම් වැරදියි, නමුත් යම් ආකාරයකින් ත්‍රස්ථවාදී අදහස් අඩංගු ප්‍රකාශණයක් පළ කරලා තිබුණා නම් පොලිසිය ඒ පිළිඹඳ අවධානයෙන් සිටීම සහ අදාල සැකකරුවන් යුහුසුළු ව අත් අඩංගුවට ගැනීම අවශ්‍ය වෙනවා. පාස්කු ප්‍රහාරය වලක්වා ගත හැකිව තිබුණා නිසි වෙලාවට පොලිසිය ක්‍රියාත්මක වුණා නම්.

    ReplyDelete
    Replies
    1. Rena pathi jvp hodana pathi.sinhala un okkoma thrasthavadi?nn

      Delete
    2. මේ යකා මොනවද කියලා තියෙන්නේ කියලා අන්න වෙන නිව්ස් එකක විස්තරේ දාලා තියෙනවා, කියෝපන් ගිහින් පව් නොදී: https://www.lankacnews.com/2026/10/19.html

      Delete
Previous Post Next Post