ඊළග ආණ්ඩුවත් අපිමයි.. ජනාධිපතිත් අනුරමයි..


 මෙරට බිහිවන ඊළඟ ආණ්ඩුව ද ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බවත්, එහි ජනාධිපතිවරයා වන්නේද අනුර කුමාර දිසානායක මහතාම බවත් මේ වන විටත් මෙරට ජනතාව විසින් තහවුරු කර අවසන් බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට තම පාර්ශ්වය සූදානම් බව සඳහන් කළ අමාත්‍යවරයා, ජනතාව තීරණය කරන ඕනෑම දේශපාලන කණ්ඩායමක් සමඟ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය යටතේ තරග වැදීමට ජාතික ජන බලවේගයට කිසිදු බියක් නොමැති බවද කියා සිටියේය.

මහජන දේපළ කොල්ලකෑ, හොරකම් සහ වංචා සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවට ජනතාව හමුවේ වූ පොරොන්දුව අකුරටම ඉටු කරන බව අවධාරණය කළ අමාත්‍යවරයා, ඒ සඳහා අවශ්‍ය වන නීතියේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට අදාළ සියලු මැදිහත්වීම් රජයක් ලෙස මේ වන විටත් සිදු කර අවසන් බව පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ රට විනාශ කළ හොරුන්ට යළි මේ රටේ පාලනය භාර දීමට මෙරට ජනතාව කිසිසේත්ම සූදානම් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ හොරකම් සහ වංචා නොකරන, දේශපාලනය යනු ගරු සේවයක් ලෙස සලකන ඕනෑම කෙනෙකුට ස්වාධීනව හෝ දේශපාලන පක්ෂ ඔස්සේ ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට හැකියාව පවතින බවත්, එලෙස තරග වදින කිසිදු පාර්ශ්වයක් ජාතික ජන බලවේගයට අභියෝගයක් හෝ තරගයක් නොවන බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.





Government Led by Anura Kumara Dissanayake Affirmed by Public, Says Minister Wasantha Samarasinghe

A recent gathering witnessed Minister of Trade, Commerce, Food Security and Consumer Development, Wasantha Samarasinghe, assert that the next government formed in Sri Lanka will be one led by the National People’s Power (NPP), with Anura Kumara Dissanayake as its President. This sentiment has been acknowledged and confirmed by the citizens of the nation, he emphasized.

Addressing the public assembly, the Minister expressed confidence that his party is fully prepared to face any upcoming elections. He assured that the National People’s Power has no apprehensions about competing against any political faction under a democratic electoral process, underscoring the importance of civic participation in governance.

Samarasinghe reiterated the government's commitment to enforcing the law strictly against individuals involved in public asset theft, fraud, and embezzlement. He assured the citizens that the government is diligently fulfilling its promise to maintain the rule of law and protect the independence of the judiciary necessary for such enforcement.

He firmly stated that the people of Sri Lanka are not willing to entrust the country’s governance back to the thieves who have previously devastated the nation, highlighting a shared resolve among the populace.

Furthermore, he pointed out that within a democratic framework, anyone who approaches politics as a noble service, without engaging in theft or deception, can contest upcoming elections either independently or through political parties. He emphasized that none of these aspiring candidates pose a challenge or competition to the National People’s Power.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

21 Comments

  1. Replies
    1. යකෝ අන්දුකරනව කියන්නේ හරිම ලේසිය්නේ

      Delete
  2. පොට්ටේකුගේ සිතිවිලි....මේ හොර පොට්ටයා හිතන් ඉන්නේ මහා ලොකු කෙරුමෙක් කියලා ඒ කාලේ නම් කිව්වේ මිනිස්සුන්ගේ කෙහෙල් කැන් එකතු කෙරුවා කියලා කෝටි ගානක් යටිමඩි ගහපු පට්ටම හොරෙක් තමයි මේ හිතේ ඇති මුන්ගේ සදාකාලික ආණ්ඩු කරන්න කාලකන්නි

    ReplyDelete
    Replies
    1. 👍👍👍👍👍👍👍

      Delete
    2. 👍👍👍👍👍👍

      Delete
  3. අනුර නම් ලෙඩ වෙලාලු නේද. තොපි හෙට අනිද්දා ගහලා පන්නනවා සක්කිලි ජෙපි බල්ලො

    ReplyDelete
    Replies
    1. Unp pohotyu thopita gu gahala elawanne vhande illagena awot

      Delete
    2. මටත් ඕක ඔහොමම හිතුනා

      Delete
  4. පළවා හැරීමට කාළය කෙමෙන් ඵළඹී ඇතිබව අවධානය,.!October 4, 2026 at 4:06 PM

    නාසිවාදී විජාතික බළවේගයන්ගේ සූවච කීකරැ ඵ්ජනතයන් බවට පත් වී,.
    යටත්විජිතයේ කෘෘර පාළකයන් ලෙසට.. දඩගසා බදුගසා ,පුරවැසියන්ගේ වහළය මත සවිකරනා සූර්‍ය පැනල වලට අකුල් හෙළනා,.
    කූඨලෙස පුණර්ජන්නීය බළ ශක්තිය මර්ධණය කර දමා.. ඩීසල් බළාගාර මාපියාවේ කොමිස්මුදළට වහවැටී මාද්‍ය ශන්දර්ශන තුළින් සමස්ථ මහජනයා අන්දවා බටහිර දඪු අඩුව
    '' අයි ඵම් ඵෆ් '' බටහිර මර උගළට පුරවැසියන්ගේ ගෙළ සිරකර,.බටහිර යල්පැනගිය යටත්විජිත නීති රීති කෘෘර ලෙස මිලෙඥ ලෙසට පවත්වාගෙන යමින්, දේශීය කන්සා ගොවියන් මර්ධණය කර දමා,. දේශීය ඖශධ නිශ්පාදනය මරා දමා දේශීය ඖශධ භාවිතය තහනම්කර..
    මිලේඥ කන්සා තහනම පවත්වාගෙන කෘෘරලෙස කූඨලෙස දිගටම පවත්වාගෙන යමින්,..
    විශමත්ද්‍රව්‍ය රටතුළට කූඨ ලෙසට පොම්පකරමින්..
    ත්‍රීකුණාමළය සම්පූර්ණයෙන් ඉන්දියාවට පාවා දීමට සූදානම්වන,.
    බහුතර බළය අත්පත්කර ගනිමින් වංචනික ලෙසට හොර නින්දේ පුවන , මහජනයා තළා පෙළා බටහිර නාසිවාදීන්ගේ මිලේඥ ආර්ථික, ඝාථනයේ බදු දඩ දඩ බදු කෘර ලෙස පනවමින් බටහිර නාසිවාදීන්ගේ ගරැ බම්බු නාම, සුඛ විහරණය සූකෂම ලෙස භුක්ති විදිමින්,.
    පැරනි යටත්විජතයේ වහල් පාළන ක්‍රම වේදයන් ඵ් ආකාරයෙන්ම පවත්වගෙන යන.. කෙතරම් අවස්ථාවන් ලබා දුන්නද වංචනීකලෙස මර න්නිනදේ පසුවන..
    මිලේඥ වනචාරී පාළණය පළවා හැරීමට කාළය කෙමෙන් ඵළඹී ඇතිබව අවධානය,.!

    ReplyDelete
  5. අකමැති ඵවුන්ට මූදෙන් පීනලා කැමති දීපෙකට යන්න කියපල්ලා,.!October 4, 2026 at 4:07 PM

    නාසිවාදී බටහිර කළුකඩයෙන් ඉන්දන ගෑස්,පොහොර,ගල්අඟුරැ මිලේඥලෙස මිළටගෙන කොමිස්ගසානා වනචාරී පඩංගු පාළක පාළක හැත්ත සිදුකරනා වංචාව ''මංකොල්ලය'' වහාම නවතා නොදැමුවොත්,.කොමිස් කපුටන් වන පාළක වසළයන්ට මුදේ පැන ජීවිත බේරාගැනීමට සිදුවීමට නියමිත බැවින් අමුඩෙ ගසා සූදානම් වෙයල්ලා ,.!

    ReplyDelete
  6. munta pissu denatama namal 75% pannala iwarai

    ReplyDelete
  7. තොපිට දවල් තරු පේනවා නේද.

    ReplyDelete
  8. JVP is the only experienced party by 2029
    No ranil
    No MR
    NO SJB

    ReplyDelete
  9. SJB people have only 3 years of governing expirinace .it also partial

    NPP members have full experience.

    ReplyDelete
    Replies
    1. මටත් ඕක ඔහොමම හිතුනා

      Delete
  10. මටත් ඕක ඔහොමම හිතුනා.

    ReplyDelete
  11. >මහජන දේපළ කොල්ලකෑ, හොරකම් සහ වංචා සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවට

    JVP එක තමයි මහජන දේපොළ සහ ජිවිත වැඩිම ගනාන්ක් විනාශ කලේ LTTE එකට පස්සෙ. ඒ නිසා මේ අයටත් දැඩි දඬුවම් දෙන්න ඕනෙ. හැබැයි නඩුත් මුන්ගේ බඩුත් මුන්ගේ.

    ReplyDelete
  12. දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, සල්ලාල, වපර, කම්පම් වස්සා 😡🤮 අඩු කුලේ පාහර බල්ලා.🤮 බොරු කියලා බත් කන හරක්ව රවටලා බලේට ඇවිත් මූ ඇතුළු මුගේ හොර නඩය අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමට සිදුවීමත් මුන් කෝචෝක් එකට අරගෙන 😡🤮 තොපි හැමෝටම ස්වභාවධර්මය නිසි දඬුවම් ඉතා ඉක්මණින් ලබාදේවි 😡 වරෙව් ගමට, තොපිට පෙන්නන්න ජනතාව තොපිට සලකන හැටි 😡🤮🤮🤮

    ReplyDelete
  13. ඡන්දෙ තියල බලන්න මහත්තයො. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුද ඉන්න තැන කොයන එක එතකොට කාටත් පැහැදිළි වේවි.

    ReplyDelete
  14. ආන්ඩුව නෙවෙයි හිරේ යන්න බලාගෙන හිටපල්ලා

    ReplyDelete
  15. Pukath eee pukamada

    ReplyDelete
Previous Post Next Post