ජනතාව සහය දෙන්නැත්තං රට හදන්න බෑ..- නි. ඇමති


ජනතාවගේ සහයෝගය ලැබෙන තාක් කල් රට ගොඩනැගීමට හැකියාව පවතින නමුත්, ජනතාව සහ රාජ්‍ය සේවකයින් ඊට සහයෝගය නොදක්වන්නේ නම් රටක් ගොඩනැගිය නොහැකි බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රාජ්‍ය සේවකයින් හෝ ජනතාව රට යන ගමන ආපස්සට හැරවීමට උත්සාහ කරන්නේ නම් රටක් ගොඩනැගීමට නොහැකි වනු ඇති බවයි.

වැඩසටහනක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පල කලේය.





Minister Warns National Progress Depends on Public Support

In a candid assertion, Deputy Minister of Provincial Councils and Local Government Ruwan Senarath emphasized that the country's development hinges significantly on the cooperation of the public and state employees. He underscored that as long as citizens remain engaged, there is potential for national advancement. However, without their support, the vision for a thriving nation may remain unfulfilled.

He further pointed out the detrimental effects if public servants or citizens attempt to derail the progress: such actions could severely impede the nation's ability to forge ahead. His remarks were made during a press briefing at the conclusion of a scheduled program, highlighting the critical role of collective responsibility in nation-building.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. ඒ කියන්නේ කොරෝනා කාලේ කරපු වැඩේ වැරදි කියල පිළිගන්නවද?

    ReplyDelete
    Replies
    1. හෙම්බිරිස්සාවට බය වෙලා රට වහපු එකද, පොළී අනුපාත පහළ දාපු එකද, ටැක්ස් අඩු කරපු එකද, මුදල් අච්චු ගහපු එකද, අයි.එම්.එෆ්. ගියෙ නැති එකද, පොහොර ගෙන්නන එක නතර කරවපු එකද, නිකම් ගෙවල් වලට රුපියල් 5000 ගානේ දෙපාරක් දුන්න එක ද, ඩොලර් එක බොරුවට නියතව 200ට තියා ගන්ඩ මූල්‍ය වෙළඳපලට ඩොලර් සංචිත හිතු මතේ නිදහස් කරපු එකද, නැත්තටම නැති වෙන්ඩ හිඳිලා තියෙද්දිත් ඩොලර් මිලියන 500ක ණය ගෙවල දාපු එකද, දේශබන්දු එක්කලා අරගලේට ගහපු එකද, මොකක්ද, හරියට තෝරලා බේරලා කියපන්.

      Delete
    2. ඔය පච ඔක්කොම කෙල කෙල හැම තැනම උද්ඝෝෂණ කරපු එක. ඇරලා තියෙද්දී වහපන් කියල කෑ ගැහුවා. වහද්දි කවදද අරින්නේ කියල කෑ ගැහුවා. පොහොර කුමන්ත්රණේ කරේ තොපේ හොර ආචාරියා කියල කවුරුත් දන්නවා.

      Delete
Previous Post Next Post