කසල කදු දින ගණන් පාර අයිනේ...


 හැටන් නගරයේ තැන තැන කුණු කසල ගොඩ ගැසිම හේතුවෙන් එම ප්‍රදේශයන් තුල දැඩි දුගදක් හමන අතර මැසි මදුරු උවදුරද ඉහල යාමත් සමග එම ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍යටද විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක්ද හට ගෙන ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ පිරිස පවසනුයේ හැටන්  ප්‍රදේශ කිපයකම කුණු කසල දින ගනන් ගොඩ ගැසි පවතින බවත් මෙම තත්වයන් මත එම ප්‍රදේශයන් තුල දැඩි දුගදක් හමන අතර මැසි මදුරු උවදුරද ඉහල ගොස් ඇති බවත්ය.

මෙම තත්වයන් මත තමන්ගේ මෙන්ම තම දරුපවුල්වලද සෞඛ්‍යට විවිධ තර්ජන ඇති විමේ අවදානමක් පවතින බවද එම පිරිස වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා





Growing Concerns over Sanitation Issues in Hatton

Residents of Hatton are grappling with significant health threats as garbage piles up in various locations throughout the town. The accumulation of waste has led to a noticeable increase in foul odors and a rising prevalence of mosquitoes in the area, posing serious risks to public health.

Many community members express their frustration, highlighting that heaps of garbage have been left unattended for days, exacerbating the already troubling situation. The unpleasant smells are a daily nuisance, and the spike in mosquito populations further compounds the health hazards residents face.

Concerns have also been raised about the potential impact of this unsanitary environment on their families’ health, prompting calls for immediate action to address the growing sanitation crisis in Hatton.

Manura Sudath Sellahawwa



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post