ජනතාව විසින් අරගල කර දිනාගන්නා ලද දේශපාලන බලය කිසිදු හේතුවක් මත නැවත කිසිවෙකුටත් නොදෙන බවත්, ඉදිරි වසර කිහිපය ගෙවී ගිය පසුවද නැවත බලයට පත්වන්නේ තම රජයම බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වර්තමානය වන විට රටේ දේශපාලනය නව සංධිස්ථානයකට එළඹ ඇති බවයි.
මෙතෙක් කලක් පැවති දේශපාලන බලය දිනාගැනීමේ අරගලය දැන් නිමාවට පත්ව ඇති බවත්, වර්තමානයේ පවතින සැබෑ අභියෝගය වන්නේ දිනාගත් බලය ආරක්ෂා කරගනිමින් එය තවදුරටත් වර්ධනය කර ඉදිරියට ගෙන යාම බවත් හෙතෙම සඳහන් කළේය.
"දැන් අපි ඉන්නේ දේශපාලන බලය දිනාගන්න ඕන කියන පියවරේ නෙවෙයි. දිනාගත් ඒ දේශපාලන බලය ආරක්ෂා කරගන්න ඕන. වැඩිදියුණු කරගන්න ඕන. අපි මේ බලය ආයේ දෙන්නේ නෑ. මේ කාලය ගෙවුණට පස්සෙත් අපිම තමයි නැවත බලයට එන්නේ," යැයි අමාත්‍යවරයා පැවසීය. එම යථාර්ථය මෙම සමුළුවට සහභාගී වී සිටින දැවැන්ත ජනකාය මඟින්ද තහවුරු වන බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම දිනාගත් දේශපාලන බලය රැකගත යුත්තේ කාගෙන්දැයි ප්‍රශ්න කළ ලාල් කාන්ත මහතා, වැඩකරන පන්තිය පාවාදෙන ද්‍රෝහීන්ගෙන් මෙම බලය සුරක්ෂිත කරගැනීම සියලු දෙනාගේ වගකීම බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
Minister K.D. Lal Kantha Asserts Political Power Won by People Will Not Be Relinquished
A strong message reverberated through Colombo as K.D. Lal Kantha, the Minister of Agriculture, Livestock, Lands and Irrigation, emphasized the impermanence of political power gained through the people’s struggle. He categorically stated that this power would not be handed over to anyone under any circumstances, insisting that, even years down the line, only their government will return to power.
Addressing the National Conference of Professional Unions in Colombo, the Minister shed light on the evolving political landscape, noting that the country has reached a new political equilibrium. He remarked that the arduous struggle for political power has concluded, and the current challenge lies in safeguarding and further developing the power that has been achieved.
"We are not at a stage where we need to fight for political power. Instead, we must ensure its protection and enhancement. We will not relinquish this power at any point. Even after this period has passed, it will be our government that returns to power," the Minister asserted. He underscored that this sentiment is echoed by the vast crowd present at the conference.
Fielding questions about who should safeguard the hard-won political power, Lal Kantha made it clear that it is the collective responsibility of everyone involved to protect this power from traitors who would undermine progress.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අයියයි නංගියි හැමිනිලා අපේ රට වනසන්න බිහිවෙච්ච ජේ.වී.පී. ත්රස්තවාදියා 🤮 තොට අනුරාධපුරය උතුම් පින් බිමේ පය ගහල ජීවත්වෙන්න ඉඩ ලැබුණේ තොගේ මහ එවුන්ගේ වලත්ත කම් නොඉවසූ ගම්මුන් ඒ ගමෙන් පන්නා දමපු නිසා නේද? දැන් තෝ මරු කියවන්නේ 😡🤮 අන්ත වනචාරී, හරි හමන් ජන්මයක් නැති, සල්ලාල, අඩු කුලේ, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, බේබදු පාහර බල්ලා.🤮 මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. මුගේ උපන් ගමෙන් පැන්නුවා වගේ මුන්ගේ ජේ.වී.පී. හැතිකරයම ගහලා රටෙනුත් පන්නා දැමීමට කාලය හරි 😡🤮
ReplyDeleteදෙන්න ඕනේ නෑ පචයෝ.....ජන්තාව ගන්නවා තොපෙන් අපේ රට ......තොපි කොහොමත් කයිවාරුවට දක්ශයි ...ඒ උනාට වෑඩ බෑරි ටාසන්ලා ....පච ජෙප්පෝ ......දන්නේ බුද්දාගමට ගහන්න විතරයි .....
ReplyDelete