ගෘහස්ථ අංශයේ ඉහළ විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන් සඳහා නව ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව, මාසිකව විදුලි ඒකක 180 සීමාව ඉක්මවා භාවිත කරන නිවාස සඳහා පනවා ඇති ගාස්තුව 18% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත්, සාමාන්‍ය සහ අඩු විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන් හට මෙම සංශෝධනය බලනොපානු ඇත.
මාසික භාවිතය ඒකක 180 ට වඩා අඩුවෙන් පවත්වා ගන්නා ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන බව සභාපතිවරයා අවධාරණය කළේය.
විදුලිය නිෂ්පාදන පිරිවැය ඉහළ යාම මත විදුලි සමාගම් විසින් කරන ලද ඉල්ලීමක් සලකමින් සිදු කරන ලද මහජන අදහස් විමසීමකින් පසු කොමිසම මෙම තීරණය ගෙන තිබේ.

විදුලිය නිෂ්පාදන පිරිවැය ඉහළ යාම
ReplyDeleteGalaguru wanchawe rasa windapalla
ගල් අඟුරු පාඩුව?
Deleteසාම සාකච්ඡා කියා කරුණාව කොළඹ ගෙනවිත් එල්ටීටියෙන් ගැලෙව්වා මෙන් රාජ්‍ය බලය ලබා දී ජවිපෙ ජනතාවගෙන් ගැලෙව්වාද? උත්තරය ඔව් නම් ඒ කවුද?
ReplyDeleteගල් අඟුරු පාඩුව උපයන විට බදු ගෙවන ජනතාවගේ සාක්කුවෙන්ද ?
ReplyDeleteසමාජවාදී ආන්ඩුවකින් තර්ජන මර්ජන සහ මරනය පමණක් ලැබෙන බව දැන දැන චන්දෙ දුන්න. දැන් කිම් ජොන් උන් පන්නයේ පාලනයක් විදපල්ල. අරගල කරොත් මරනය.
ReplyDeleteDobi,
DeleteThis could have done if not the country is full dependent on outside world
If all foreign employed workers did not send 50% of the remittance you can see the difference,
කෝ ඩොබිල ටික. දැන් කුණු හරුප ටිකක් ඇදලා දාලා හරි දවස් ටිකක් ඇදළා දීපන්. ඉතුරැ ටික ගොනි බිල්ලා හෙවත් රන්ග දිසානායක බලා ගනී.
ReplyDeleteLapaya denawa loweth nethi wena gemak...Jayawewa Jeppani..Api kemathiiy petrol 500 wela panditha Jeppo kujeetha wenawata..Thanks, Lapaya, Haduna, lal, vitz malli and the gang...
ReplyDeleteමා විදුලි බලාගාරයක් නොවේ. ඒක නිසා චූටි ගානකින් වැඩි කරා.
ReplyDelete