විදුලි ගාස්තුව සියයට 18කින් ඉහළ නංවයි...

 


ගෘහස්ථ අංශයේ ඉහළ විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන් සඳහා නව ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, මාසිකව විදුලි ඒකක 180 සීමාව ඉක්මවා භාවිත කරන නිවාස සඳහා පනවා ඇති ගාස්තුව 18% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත්, සාමාන්‍ය සහ අඩු විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන් හට මෙම සංශෝධනය බලනොපානු ඇත. 

මාසික භාවිතය ඒකක 180 ට වඩා අඩුවෙන් පවත්වා ගන්නා ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන බව සභාපතිවරයා අවධාරණය කළේය.

විදුලිය නිෂ්පාදන පිරිවැය ඉහළ යාම මත විදුලි සමාගම් විසින් කරන ලද ඉල්ලීමක් සලකමින් සිදු කරන ලද මහජන අදහස් විමසීමකින් පසු කොමිසම මෙම තීරණය ගෙන තිබේ.

20 Comments

  1. විදුලිය නිෂ්පාදන පිරිවැය ඉහළ යාම


    Galaguru wanchawe rasa windapalla

    ReplyDelete
    Replies
    1. ගල් අඟුරු පාඩුව?

      Delete
    2. සමානාත්මතාව නෙමෙයි පංති බෙදය අනුව මිළ අය කිරීමේ නව සහාසික ක්‍රමවේදයක් මේක

      Delete
    3. අඟුරු කුමාර බදු කොටා හොරාකාපුවා මිනිස්සුන්ගෙන් පියවගන්නවා. වරෙන්කෝ ඡන්දෙකට වේස ජෙපි බල්ලෝ. හුකෝ යවන්නේ තොපිට සක්කිලි

      Delete
  2. සාම සාකච්ඡා කියා කරුණාව කොළඹ ගෙනවිත් එල්ටීටියෙන් ගැලෙව්වා මෙන් රාජ්‍ය බලය ලබා දී ජවිපෙ ජනතාවගෙන් ගැලෙව්වාද? උත්තරය ඔව් නම් ඒ කවුද?

    ReplyDelete
  3. ගල් අඟුරු පාඩුව උපයන විට බදු ගෙවන ජනතාවගේ සාක්කුවෙන්ද ?

    ReplyDelete
    Replies
    1. අඟුරු කුමාර බදු කොටා හොරාකාපුවා මිනිස්සුන්ගෙන් පියවගන්නවා. වරෙන්කෝ ඡන්දෙකට වේස ජෙපි බල්ලෝ. හුකෝ යවන්නේ තොපිට සක්කිලි

      Delete
  4. සමාජවාදී ආන්ඩුවකින් තර්ජන මර්ජන සහ මරනය පමණක් ලැබෙන බව දැන දැන චන්දෙ දුන්න. දැන් කිම් ජොන් උන් පන්නයේ පාලනයක් විදපල්ල. අරගල කරොත් මරනය.

    ReplyDelete
    Replies
    1. Dobi,

      This could have done if not the country is full dependent on outside world

      If all foreign employed workers did not send 50% of the remittance you can see the difference,

      Delete
    2. 100%. මුන්ට පුලුවන්නම් මුන්ගෙම ආමි එකක් හදාගෙන. මුන්ගෙම උසාවියක් හදාගෙන. අනිත් පක්සවල උන් ඔක්කොම හිරේ දාල හරි මරල හරි දිගටම ඇදගෙන යනව. ඒ තියන අදහස තමයි, මුන්ගෙඋන්ගෙ කටවල් වලින් එලියට පනින්නෙ. නමුත් මුන්ගෙ උන්ට වැඩක් හරියට කරන්න බෑ. ඒක හින්ද පොඩ්ඩක් හිත හදාගන්න පුලුවන්. අනික අපේ ආර්තිකය නයවලින් දුවන හින්ද, ඒවගේ දෙයක් හරියට කරගන්නබෑ. 159 ක් දීල විදායක බලයත් දුන්නනෙ. දැන් ඉතින් බලන් ඉන්න තමයි වෙන්නෙ. ලන්කාවෙ තවත් අදුරුම කාලයක් පටන්ගත්ත.

      Delete
  5. කෝ ඩොබිල ටික. දැන් කුණු හරුප ටිකක් ඇදලා දාලා හරි දවස් ටිකක් ඇදළා දීපන්. ඉතුරැ ටික ගොනි බිල්ලා හෙවත් රන්ග දිසානායක බලා ගනී.

    ReplyDelete
  6. Lapaya denawa loweth nethi wena gemak...Jayawewa Jeppani..Api kemathiiy petrol 500 wela panditha Jeppo kujeetha wenawata..Thanks, Lapaya, Haduna, lal, vitz malli and the gang...

    ReplyDelete
  7. මා විදුලි බලාගාරයක් නොවේ. ඒක නිසා චූටි ගානකින් වැඩි කරා.

    ReplyDelete
    Replies
    1. Current eka kala balannada kiyanna?

      Delete
    2. අඟුරු කුමාර බදු කොටා හොරාකාපුවා මිනිස්සුන්ගෙන් පියවගන්නවා. වරෙන්කෝ ඡන්දෙකට වේස ජෙපි බල්ලෝ. හුකෝ යවන්නේ තොපිට සක්කිලි

      Delete
  8. Meka thami varada. Mun (paaribogika) janathava dekata bedanava. Ethakota virodayak enne na. JANATHAVA EKATA SITIYA YUTHUI.

    ReplyDelete
  9. Viduli aekaka 18ta vadiyen saha aduven kiyala dekata bedanna mun mona theory ekatada? Aeka neethi virodhiy. Companies saha Saamanya janathava dekata beduvanan kamak na.

    ReplyDelete
  10. සමානාත්මතාව නෙමෙයි පංති බෙදය අනුව මිළ අය කිරීමේ නව සහාසික ක්‍රමවේදයක් මේක

    ReplyDelete
  11. මුන්ට වැඩියෙන් ම කඩෙ ගියෙ මැද පන්තියෙ. හැබැයි දැන් වැඩි වැඩියෙන් ම අරින්නේ මැද පන්තියට. දැන් සැපද?

    ReplyDelete
    Replies
    1. අඟුරු කුමාර බදු කොටා හොරාකාපුවා මිනිස්සුන්ගෙන් පියවගන්නවා. වරෙන්කෝ ඡන්දෙකට වේස ජෙපි බල්ලෝ. හුකෝ යවන්නේ තොපිට සක්කිලි

      Delete
Previous Post Next Post