ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා අද (17) උදෑසන අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි පහරකට ලක්ව අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
සිය ආරක්ෂක නිලධාරියෙකුගේ ගිනි අවියක් යොදාගෙන හිසට වෙඩි තබා ගැනීමෙන් මෙම මරණය සිදුව ඇති බවට මූලික සැකයක් පවතින අතර මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ වී තිබේ.
මේ අතර සිය යූටියුබ් නාලිකා ඔස්සේ විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කරමින් මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා විසින් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මියයෑමට පෙර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ලබා දී ඇති ඉතා තීරණාත්මක සාක්ෂියක් පිළිබඳ කරුණු අනාවරණය කර තිබේ.
ඔහු ලබා දුන් අදාළ ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2026 මාර්තු 11 වන දින අධිකරණය ඉදිරිපත් කර ඇති බවයි වාර්තා කර ඇත.
හිටපු පොලිස්පතිවරයා සිය ප්‍රකාශය මගින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ, සාරා ජස්මින් සම්බන්ධයෙන් මෙන්ම ඉන්දීය බුද්ධි ප්‍රධානියකු සමග සිදු කළ සාකච්ඡාවක්ද මෙම ප්‍රකාශයට ඇතුළත්ව ඇති බව ඒම වැඩසටහනේ සදහන්ය.
විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකාරියක වන 'සාරා ජැස්මින්' මියගිය බව තහවුරු කිරීම සඳහා DNA පරීක්ෂණ නැවත නැවතත් සිදු කරන ලෙස සුරේෂ් සලේ මහතා ජාතික ආරක්ෂක මණ්ඩලයේදී සඳහන් කිරීම පුරුද්දක් ලෙස සිදුකළ බවද වික්‍රමරත්න මහතා විසින් ලබා දී තිබූ ප්‍රකාශයේ අන්තර්ගත බව සඳහන්ය.
බන්ධනාගාර තදබදය සම්බන්ධයෙන් සහ රස පරීක්ෂක වාර්තා පිළිබඳ පොලිසියේ කාර්යභාරය පිළිබඳවද ඔහුගේ මෙම ප්‍රකාශය තුළ කරුණු අන්තර්ගත වී තිබූ බව මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා හෙළිකර තිබෙනවා.
එමෙන්ම, සාරා ජැස්මින් පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ නිරන්තරයෙන් විමසීම් කළ බවත්, ඇය පිළිබඳ නිශ්චිත තොරතුරක් නවදිල්ලිය අපේක්ෂා කරන බවත් ඉන්දීය බුද්ධි ප්‍රධානියෙකු තමන්ට පැවසූ ආකාරය පිළිබඳවද හිටපු පොලිස්පතිවරයා මෙම ප්රකාශයේදී හෙළි කර ඇතැයිද වීඩියෝව හෙලි කරයි.
Former Sri Lankan Police Chief CD Wickramarathne Shot Dead at Home
In a shocking incident today, former Sri Lankan Police Chief C.D. Wickramarathne was fatally shot at his residence in the Athurugiriya area. The incident occurred in the early morning hours and is shrouded in mystery, raising serious concerns across the nation.
Preliminary investigations suggest that Wickramarathne may have been attacked by a gunfire from one of his own security personnel, who reportedly fired a fatal shot to the head. Authorities have initiated an inquiry to determine the circumstances surrounding this tragic event.
While the investigation unfolds, prominent journalist Kalpa Gunaratne has aired critical revelations through a special segment on his YouTube channel. He disclosed that before his untimely death, Wickramarathne had provided pivotal evidence related to the Easter Sunday terrorist attacks to the Criminal Investigation Department (CID).
Reports indicate that this key testimony was submitted to court on March 11, 2026, highlighting Wickramarathne's crucial role in the ongoing legal proceedings surrounding the horrific attacks.
Gunaratne noted that the former police chief's statement included significant discussions regarding former President Gotabaya Rajapaksa, former State Intelligence Chief Suresh Salley, and a conversation held with a senior Indian intelligence officer. Particularly noteworthy was Wickramarathne's assertion about the main suspect in the Easter attacks, "Sara Jasmin," whose death was reportedly confirmed through repeated DNA testing, as highlighted by Suresh Salley during a National Security Council meeting.
Additionally, Wickramarathne raised concerns regarding prison overcrowding and procedural issues related to forensic reports within the police department in his statements, according to Gunaratne.
He also revealed that Indian intelligence agencies have been continuously probing Sara Jasmin, with promises of concrete information expected soon from New Delhi, according to conversations Wickramarathne had with an Indian intelligence chief.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මං ඒත් බැලුවා පරක්කු මොකෝ කියලා
ReplyDeletesirigaminige muttiye kiribath idenakan?
Deleteකල්ප ගුණරත්න යනු ජේවීපියට බොරු සාක්ෂි සාදා දී, කඩේ යන කස කාරයෙක් මෙන්ම පැලවත්තෙන් දීමනා ලබන ඩොබියෙක්.
Delete🤣😃😄😅😂 සිරාවටම. ජෙප්පොන්ට පඩයක් ගියත් රාජපක්ශ. පුදුම භයක් තියෙන්නේ රාජපක්ශලට.🤣😃😄😅😂
Deleteතවත් ...? මේ පාර බලනහරෙ නෙවෙයි
ReplyDeleteGu Kana mee massage Kalpa
Deleteමේ මී මැස්සා තනිකරම ඩෝබියෙක්. මූ කලින් වීඩියෝවක් හදලා තිබුනා මීගමුව බන්ධනාගාර නිලධාරීන් මැරුනේ හිලෙන් වෙඩි තිබ්බට පස්සෙ කියලා. නිළධාරීන්ගේ බොඩීස් ටික දුන්නට පස්සෙ තමයි වෙඩි තිබ්බේ. වෙඩි තියලා විනාඩි 2ක් ඇතුලත ඔක්කොම පොලීසිය ඇතුලට කඩාගෙන පැන්නා. බොරු පප්පෙක්.
ReplyDeleteකල්ප කියන එකා තනිකරම මිනිස්සු අන්දලා වීඩියෝ දාලා වීව්ස් ගන්න දඟලන පරයෙක්, මුගේ වීඩියෝ නිව්ස් එකක් විදියට දාන්න උඹලට මොකක් හරි අමාරුවක් තියෙනවද?
ReplyDeleteජනතාව වැරදි පාරවල් වල ගෙනියන කෙනෙක්ට මොකට පබ්ලිසිටි දෙනවද?
Deleteසිය ආරක්ශක නිළදාරියාගේ අවියකින් වෙඩි තබාගෙන, ආරක්ශාව මැද මූ ඉඳලා තියෙන්නේ. අපි කිව්වනේ මූ රජයේ ආරක්ශාව යටතේ හිටියා කියලා. මොන බූරුවද ඕයි පොලිස් ආරක්ශාව මැද ඉන්න එකාට ඇවිල්ලා වෙඩි තියන පාතාලයා? ආන්ඩුවම අණ දෙන්න ඇති මරපන් කියලා. ශානිගෙන් පොඩ්ඩක් අහල බලපන් මොකද්ද මේ මිනිහත් එක්ක තිබ්බ ඇරියස් එක කියලා.
ReplyDeleteශානි සහ රවී ඇතුළු කණ්ඩායමටත් දවසක සිද්ධ වෙන්නේ ඕකම තමයි කියල තේරෙන්නේ නැද්ද ඒගොල්ලොන්ට.
DeleteAdoo ape dobi mallita jaya wewa ..... kiwwa widiyatama balan hitiya wage kiyanawa 🙈🙈🙈🙈🙈🙈🙈🙈
ReplyDeleteGu Kana meemassa kalpa. Gu kana pachaya Anura.
DeleteGu kana jeppo Rajapaksala ge gu rahaii
ඊළඟට සියදිවි නසාගෙන මැරුණ කියල අහන්න වෙන්නෙ මෙතුමගේ ආරක්ෂාවට හිටපු ආරක්ෂක නිලධාරියෙකුගේ වෙන්නත් පුළුවන්. බලාගෙන, පරිස්සමින්.
ReplyDeleteසලේ ආරක්ශක මණ්ඩලේ හිටියේ කොහේද යකෝ පාස්කු ප්‍රහාරේ කාලේ? දෝදුද? ඌ හිටියේ මැලේසියාවේ. ආරක්ශක මන්ඩලේ සලේ හිටිය කියන්නේ මූ හිටගෙන බොරු කියනවනේ. මේවටත් අහුවෙන ගොන්නු ඉන්නවනේ. බොරු පතුරුන මූට විරුද්ධව නඩු දාන්න ඕන.
ReplyDeleteපිස්සුද බොලව්. ඌ හිටියේ ඉන්දියාවේ .. ඉගෙන ගන්න ගමන්
Deleteමාධ්‍යවේදියෙක් කියල රඟපාන පිස්සු හුත්තෙක් ... සල්ලි කීයක් හරි හොයා ගන්න කට්ටක් කන පොරක්.. පව් ඉතින්
ReplyDeleteමේ හ....තේ ලංකා සී නිවුස් ඕන එකෙක් කියන කුනුහරපයක් මේකේ දානවා
ReplyDeleteකාදිනල්ද කිව්වේ ?
ReplyDeleteThis is pure idiotic journalism.. don't create these headlines grabing stories to get attention. It's gross
ReplyDeleteනිර්මාණශීලි බොරු කාරයෙක්.
ReplyDeleteNews says its a personal issue. මං හිතන්නෙ මූට කාදිනල් උගන්නල්ලා.කාදිනල් මැරෙන්නෙ නහර පුපුරලා. ගෝටබය❤මැතිතුමා ගෙ ව්යිරක්කාරය.
ReplyDelete