යෝජිත විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ හමුව කල් දමන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටී.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා විසින් විපක්ෂ නායකවරයා වෙත යොමු කරන ලද විශේෂ ලිපියක දැක්වෙන්නේ, පාර්ලිමේන්තුව තුළ රජය ක්‍රියා කළ ආකාරය සහ ඔවුන් පළ කළ තර්ජනාත්මක ස්වරූපය (Expressed threat) හේතුවෙන් මෙම දැනුවත් කිරීමේ හමුව පැවැත්වීමට සුදුසු පරිසරයක් නොමැති බවයි.
මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම ජාතික වශයෙන් වැදගත් කරුණක් වුවද, රජයේ පාර්ශවයෙන් එල්ල වන බලපෑම් හමුවේ ඒ සඳහා පොදු එකඟතාවක් හෝ ද්විපාර්ශ්වික සහභාගීත්වයක් අපේක්ෂා කළ නොහැකි බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.
විශේෂයෙන්ම රජය සිය මන්ත්‍රීවරුන්ට මෙම අවස්ථාව ලබා දීමට උනන්දුවක් නොදක්වන බවත්, පවතින තර්ජනාත්මක වාතාවරණය හමුවේ රජයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ නොහැකි බවත් එම ලිපියේ සඳහන් වේ.
විපක්ෂය දැනටමත් මෙම සංශෝධනයට සිය දැඩි විරෝධය පළ කර ඇති අතර, නීතිඥ සංගමය අවධාරණය කරන්නේ මෙම දැනුවත් කිරීමේ හමුව වඩාත් වැදගත් වන්නේ රජයේ මන්ත්‍රීවරුන්ට මෙම කරුණ පිළිබඳව වෛෂයිකව කරුණු වටහා ගැනීමට බවයි.
එබැවින්, ආණ්ඩුවේ බලපෑම් සහ බාධා කිරීම් මධ්‍යයේ මෙම හමුව පැවැත්වීම පලක් නොවන බැවින්, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ යන දෙපාර්ශවයේම සහභාගීත්වය සහතික වන තෙක් එය කල් දමන ලෙස නීතිඥ සංගමය විපක්ෂ නායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
මෙවැනි දැනුවත් කිරීමේ හමුවක් යෝජනා කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාට ස්තූතිය පළ කරන නීතිඥ සංගමය, එය ව්‍යවස්ථාදායක විවාදයකදී ඉතා ප්රගතිශීලී පියවරක් වුවද ආණ්ඩුවේ වර්තමාන හැසිරීම හමුවේ එය කල් දැමීම උචිත බව දන්වා තිබේ.
Legal Association Calls for Postponement of Meeting on Constitutional Amendment
The Bar Association of Sri Lanka has requested the Leader of the Opposition, Sajith Premadasa, to postpone a planned meeting aimed at informing parliamentarians about the proposed constitutional amendment to extend the retirement age of judges.
In a special letter addressed to the Opposition Leader, Bar Association President Rajiv Amarasuriya highlighted the current tense atmosphere within Parliament, indicating that it does not provide a suitable environment for such discussions, given the government's approach and the threats expressed.
While acknowledging the national importance of informing lawmakers from both the governing and opposition parties about the amendment, the Bar Association pointed out that achieving consensus or bipartisan cooperation under the prevailing governmental pressures seems unlikely.
The letter also emphasized that the government has shown little interest in facilitating this opportunity for its parliamentarians, rendering their participation uncertain amid the existing climate of intimidation.
Having already expressed strong opposition to the amendment, the opposition party underlined that the primary objective of such an informative session is to ensure that government legislators fully comprehend the implications of the proposed changes.
Therefore, citing the lack of meaningful engagement amidst governmental influence and disruptions, the Bar Association has called on the Opposition Leader to defer the meeting until there is a guarantee of participation from both sides of the aisle.
While thanking the Opposition Leader for the initiative, the Bar Association noted that despite it being a progressive step within a constitutional discourse, postponement is warranted due to the current conduct of the government.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


වර්තමාන ආණ්ඩුව කියන්නෙ උප්පත්තියෙන්ම මාරාවේෂ කෙබර කොටාට නිසා හැමෝම බයයි.
ReplyDeleteඡයතිස්ස බිමල් විඡයපාල වටගල හිට්ලර්ගේ කංඩායමේ ලොක්කන්ගේ ගෝරිං ගොබල්ස් වගේ දරුණු මුහුණු නේද?අනුරගේ කිසි හැඟිමක් නැති මුහුණ හිට්ලර් වගේම නේද?
Deleteඅමරසූරියට කොහොමත් මේ සටන අරගෙන යන්න බෑ. දැනටමත් සුදු කොඩි උස්සලා. මේ වගේ අවස්ථාවක තමයි H L De Silva (PC), Desmond Fdo (PC), Ranjith Abesuriya (PC) වගේ පතාක යෝධයෝ මතක් වෙන්නේ.
ReplyDeleteඩෝබියෙක් විදියට වගකීමෙන් කොමෙන්ට් කරන්න කියන්නත් බෑ. හැබැයි ඩෝබියා පිටිපස්සෙ ඉන්නෙ මනුස්සයෙක් කියල තේරුණහමවත් මොලයක් ඇතුව වැඩ කරපං
Delete☝️උඹේ පිටිපස්සේ ඉන්නේ අං දෙකක් සහිත සිව් පා සතෙක් නිසා උත්තර දෙන්න හිතුනත් වැඩක් නෑ කියලා ආයෙ හිතුවා.🤐
Deletesurasena iwath kara ganna horu widina duka .....paw appa hire nogihin inna ne duk widinne...
ReplyDeleteඑදා ගෝථාභය ට හිට්ලර් කිව්වට, දැන් තමයි හිට්ලර් සේනාව ඇවිල්ලා තියෙන්නේ.
ReplyDeleteවිපක්ෂයේ සිටින ප්‍රබලම දේශපාලනඥයන් දෙදෙනකුගේ මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැය කළ බව අත්අඩංගුවේ සිටින මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තා හෙළි කර ඇත.
ReplyDeleteමෙම මැතිවරණ ප්රචාරක කටයුතුවලට වැය කළ මුදල් ප්‍රමාණය කොතෙක්දැයි මේ වන විට හෙළි කර නැත. මැතිවරණ ප්‍රචාරණයන් සඳහා එක් දේශපාලනඥයකුට බස් 50 ක් ද ලබා දී තවත් විශාල මුදල් ත්‍යාගයක් ද පිරිනැමූ බව මොහු පවසා ඇත
මේ රට යන්නේ ඒකාධිපති ගමන ක් මෙහි අවසානය 88/89 අනිත් පැත්ත වෙන්න බොහෝ දුර ට ඉඩ තිබෙනවා..වහාම බටහිර රටවල් දැනුවත් කරන්න
ReplyDeleteඅනුර කියන්නෙ වල් තිරිසනෙක්
ReplyDeleteආරියතිලක
ReplyDeleteජනතා විමුක්ති පෙරමුණ නීතියේ ආධිපත්‍ය රැක්කා ද? නො එසේ නම් නීතියේ ආධිපත්‍ය බිඳ දැමීමට ක්‍රියා කළා ද? සත්‍ය කුමක් ද?
වර්තමාන ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) නායකයා ය. එමෙන් ම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයා ද වේ.
ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන දර්ශනය, න්‍යාය මාක්ස් ලෙනින්වාදය වේ. මාක්ස්- ලෙනින්වාදය න්‍යායාත්මක මූලය වන්නේ 1847 පෙඩ්රික් එංගල්ස් විසින් ප්‍රකාශිත “ කොමියුනිස්ට් වාදයේ මූල ධර්ම” නැමැති ලියවිල්ල හා 1848 දී කාල් මාක්ස් හා පෙඩ්රික් යන එංගල්ස් දෙදෙනා විසින් ලියා ප්‍රසිද්ධ කරන ලද “කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනය” යන ලියවිල්ල යන ලියවිලි දෙක ය. ඊට පසු එම දෙදෙනා විසින් හා වී. අයි ලෙනින්, ලියෝන් ට්‍රොස්කි යන දෙදෙනා විසින් හා තවත් ප්‍රබල කොමියුනිස්ට්වාදී න්යායාචාර්යවරුන් කීප දෙනෙකු විසින් ලියන ලද ග්රන්ථ, ප්‍රකාශන, පුවත් පත්වලට ලියන ලද ලිපි, කොමියුනිස්ට්වාදය පෝෂණයට ඉවහල් විය.
සමස්ත කොමියුනිස්ට්වාදය, ලොව ඇති අන් සියලු දර්ශනයන් වෙතින් 100% ක, වෙනින් මඟක් ගනී. කිසිදු ලෙසකින් කිසිදු ආකාරයකින්, කොමියුනිස්ට්වාදයේ අවසන් එකඟතාවය, අන්‍ය දර්ශන හා ඉගැනිවීම්, සංකෘතික සමුදායන්, නීතිය, රාජ්‍ය පාලනය, සමාජ තත්වයන් එක මඟක සමපාත නො වේ. කොමියුනිස්ට්වාදය වෙනම ම න්‍යායක් වෙනම ම පැවැත්මක් සහතික කරයි.
මහි මූලය ලෙස, කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් දෙදෙනා විසින්
1848 ප්‍රකාශයට පත් කළ, කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනයේ මෙසේ කියති.
“විශ්ව සමාජ ප්රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”
යනුවෙනි.
මේ ප්‍රකාශයෙන් මාක්ස් හා එංගල්ස් කියන්නේ, කොමියුනිස්ට්වාදයේ මූල න්‍යායන්ට පිටින් ඇති කරන ලද, සියලු දර්ශන, පාලන ඒකක, සංස්කෘතීන් හා ඉතිහාසය, සමාජ හා ආගමික ප්‍රපංච, යන සියල්ල ප්‍රතික්ෂේප කරන බව ය. එසේ ම කොමියුනිස්ට්වාදීන් විසින් ලෝකයේ ඇති සියලු කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් විසින්) ප්‍රතික්ෂේප කළ යුතු බව ය.
කොමියුනිස්ට්වාදී දේශපාලන පක්ෂ ගොඩ නැගීමේදී, පක්ෂයට බඳවා ඈදෑ ගන්නා පුදගලයන්(කොක්ක ගැසීම මගින්) වෙත, කොමියුනිස්ට්වාදය පිළිබඳව ක්‍රම ක්‍රමයෙන් ඉගැන්වීම කොමියුනිස්ට් පක්ෂ ක්රමයේ ඇති මූලික ම වැඩ පිළිවෙළ ය. එය ජන්තා විමුක්ති පෙරමුණ ආරම්භ කරන්නේ පංති පහ මගිනි. ලෝකයේ සියලු කොමියුනිස්ට්වාදී පක්ෂවල සාමාජිකයන්ට මාක්ස් හා එංගල්ස්ගේ;
“විශ්ව සමාජ ප්රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”
යන ප්‍රකාශයට අනුව මාක්ස්වාදයෙන් බාහිර සියලු ඉගැන්වීම ප්‍රතික්ෂේප කළයුතු බව උගන්වන් ලැබේ. එය කොමියුනිස්ට් වාදි පක්ෂය ඉදිරියට පවත්වා ගෙන යාමට ස්ථීර කොන්දේසියකි. එසේ නො කොට විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂයක් ගොඩ නො නැගිය හැකි ය. එසේ නොවන තාක් රාජ්‍ය බලය අල්ලා ගැනීම ද (ආණ්ඩු බලය නො වේ. කොමියුනිස්ට් රාජ්‍යවල ආණ්ඩු බලය කියා එකක් නැත. තනි දේශපාලන පක්ෂ ක්‍රමය ඇති කර, කොමියුනිස්ට් න්‍යායෙන් වෙනස් නො වන පක්ෂ දෙකක් අතර බලය හුවමාරු කරේ. සමස්ත පාලනය මූල කොමියුනිස්ට් පක්ෂය විසිනි. උදා:- චීන කොමියුනිස්ට් පක්ෂය (CCP), කොරියානු කම්කරු පක්ෂය,)
එසේ නොවුණ හොත් රාජ්‍ය බලය අල්ලා ගත් පසු, කොමියුනිස්ට්වාදයට අවශ්‍ය පරිදි රාජ්‍ය බලය පවත්වා ගැනීමට කිසි ලෙසකින් නො කළ හැකිය. එය කළ හැකි වන්නේ කොමියුනිස්වාදයෙන් පිටස්තර සියලු දර්ශන, පාලන ඒකක, සංස්කෘතීන් හා ඉතිහාසය, සමාජ හා ආගමික ප්රපංචයන් නො පිළිගන්නා ලෙසට තම පක්ෂ සාමාජිකයන් බල ගැන්වීමෙන් පමණි.
ඉතිරි කොටස….
ReplyDeleteආරියතිලක
මාක්ස්වාදයෙන් ප්‍රතික්ෂේප කරන්නේ කුමක් ද?
“විශ්ව සමාජ ප්රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”
යන මාක්ස්ගේ එංගල්ස්ගේ ඉගැන්වීම අනුව කොමියුනිස්ට්වාදී රාජ්‍ය පාලනයෙන් තොර වූ, පෙර පැවැති හා දැනට ඇති රාජාණ්ඩු, සමුහාණ්ඩු, ප්රජාතන්ත්රවාදී රාජ්‍ය, ආගමික ග්රන්ථ පදනම් කරගත් රාජ්‍ය=(උදහරණ:- මුසල්මානුන්ගේ ශුද්ධ ග්‍රන්ථය වන, අල්-කුර්ආනය අනුව රාජ්‍ය පාලනය මෙහෙයවන මුස්ලිම් රාජ්‍ය), ඒ ඒ රාජ්‍යවල සම්මත කොට ඇති සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, නීති අණ පනත්, ඒ ඒ රාජ්‍යයන්හි සියලු අධිකරණ පද්ධති, ඒ ඒ රටවල පනවා ඇති දණ්ඩ නීති, හා සිවිල් නීති, පොලිස් හමුදා, යුද්ධ හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා හා සියලු ආරක්ෂක හමුදා, රාජ්‍යයන් සතු අවි ආයුධ, සියලු රාජ්‍ය ආයතන, දෙපාර්මේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සේවය, ඒ ඒ රටවල කොමියුනිස්ට්වාදී පරිපාලනයට අනුව පාලනය නො වන සියලු අධ්‍යාපන ආයතන, භාණ්ඩාගාරය හා රාජ්‍ය මුදල්, බැංකු පද්ධති, විදේශ තානාපති සේවය, වරාය, ගුවන් සේවා , සියලු ආගමික ඉගැන් වීම් හා ආගමික ජීවිතය, ආගම හා බැදුනු ග්රන්ථ, ආගමික අධ්‍යාපනය, විහාරාරාම, ආගමික සිද්ධස්ථාන, ලෝකයේ කොමියුනිස්ට් නො වන සියලු ඉතිහාසය, (ඒ ඒ රටවල ඉතිහාසය,) ( උදාහරණ; මහා වංශය, හා වංශ කථා, සියලු පුරා විද්‍යා ලිපි) පුරා විද්‍යා ස්මාරක, පුරා වස්තු, කොමියුනිස්ට්වාදයට අනුගත නො වන සාහිත්‍ය කෘති, පොත් පත්, පුවත් පත්, සියලු ලේඛන, කොමියුනිස්ට්වාදය විවේචනය කරන හා කොමියුනිස්ට්වාදයෙන් පිටස්තර පාලන ක්‍රම ඇගයීම් කරන ගීත කලාව හා රංග කලාව, විද්‍යුත් හා මුද්‍රිත සංනිවේදන මාධ්‍ය බලය, යන සියල්ල මාක්ස්වාදයෙන් ප්රතික්ෂිප්ත ය. කොමියුනිස්ට්වාදී දේශපාලන පක්ෂ සාමාජිකයන්ට මේ සියලු දෑ ප්‍රතික්ෂේප කරන තැනට පත් කෙරේ. කොමියුනිස්ට්වාදී පක්ෂයක පූර්ණ කාලීන සාමාජිකයෙක් යනු මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාරය සමඟ පමණක් බැදුනු පුද්ගලයෙකු වේ. ඔහු හෝ ඇය කොමියුනිස්ට්වාදය වෙනුවෙන් ඉහත සඳහන් මාක්ස්වාදයෙන් බාහිර සියල්ල බැහැර කළ, හා ගරු නො කරන, තම පක්ෂය වෙනුවෙන් රාජ්‍ය නීති කඩන අයෙකු බවට පත් වීමට හැකියාව ඇති කරයි. ලෝකයේ කොමියුනිස්ට්වාදී පක්ෂ සාමාජිකයන් මගින් සංන්ද්ධ අරගල, විප්ලව ඇතිකර ඇත්තේ ඔවුන් මගිනි. ඔවුන්ගේ ජීවිතය ම කොමියුනිස්ට් ව්‍යාපාරයට බද්ධ කොට ඕනෑ ම සහාසික අපරාධයක් කිරීමට හැකි ලෙස කොමියුනිස්ට් දර්ශනය කාවද්දා ඇත.
මාක්ස්වාදීහු සැම විට ම පිළිගන්නේ කොමියුනිස්ට්වාදී රාජ්‍යක නීති පමණ ය. අන් සියලු රාජ්‍ය නීති අණ පනත් ඔවුහු නො පිළි ගනිති. එබැවින් ලෝකයේ මාක්ස්වාදී කොමියුනිස්ට්වාදීන් නීති ගරුක නැත්තේ ය. නීතියේ ආධිපත්‍ය ගැන කතා කළ ද ඔවුහු බොහෝ විට රාජ්‍ය ත්රස්තවාදීහු වෙත්. රාජ්‍යයක නීති දූෂණය කරන්නෝ ද වෙති. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය කරුවෝ ද වෙති. රාජ්‍ය ද්‍රෝහීහු ද වෙති.
බොහෝ මාක්වාදීහු “ අපි (තමයි) නියම සාම දූතයෝ වෙමු. අපි රටට, සමායට විමුක්තිය උදාකරන සැබෑ විරයෝ වෙමු. අපි සමාජ අසාධාරණට එරෙහිව සටන් වදින නියම විමුක්ති කාමීයෝ වෙමු.” යයි කියති. තම පක්ෂ ක්‍රියා කාරීනට උගන්වති හදුන්වා දෙති. එසේ වුවත් ඔවුහු බොහෝ දෙනා රාජ්‍ය නීති කඩන අපරාධකරයෝ වෙති.
මාක්ස්වාදියා ප්රජාතන්ත්රවාදය පිළිගන්නේ ද?
ප්රජාත්න්ත්රවාදය පිළිබඳව, පෙඩ්රික් එංගල්ස්ගේ “කොමියුනිස්ට් වාදයේ මූල ධර්ම” ප්රකාශනයෙහි,
“එම විප්ලවයේ ක්‍රියාකාරිත්වය කෙසේ වනු ඇද්ද? යන 18 වන ප්‍රශ්නයට දී ඇති පිළිතුරෙහි
මෙසේ සඳහන් කරයි.
“ප්‍රථමයෙන් ම එම විප්ලවය ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් ද, ඒ අනුව නියම ලෙස හෝ අනියම් ලෙස හෝ නිර්ධන පන්තියේ දේශපාලන ආධිපත්‍යයක් ද පිහිටවනු ඇත.”
“පෞද්ගලික දේපොළ අයිතියට කෙලින් ම බලපාන හා නිර්ධන පංතියේ පැවැත්ම සහතික කරන පුළුවන් ව්‍යාපාරයන් ක්රියාවේ යෙදවීමේ මාධ්‍යක් වශයෙන්, වහාම ප්‍රයෝජනයට ගත හැකි දෙයක් හැටියට මිස, වෙනත් අන්දමකින් නම් ප්රජාතන්ත්රවාදය නිර්ධන පංතියට කොහෙත් ම ප්‍රයෝජනයක් නැති දෙයකි.”
එංගල්ස්ගේ මෙම හැදින්වීම අනුව, මාක්ස්වාදී කොමියුනිස්ට්වාදියා ප්රජාතන්ත්රවාදය පිළිගන්නේ නැත. අයුධ සංන්ද්ධ විප්ලවයකින් හෝ වෙනත් කුමන හො ආකාරයකින් රාජය බලය ගෙන, අවසානයේ කොමියුනිස්ට්වාදී රාජ්‍යයක් පිහිටුවීනේ ඉලක්කය සපුරා ගැනීමේ කෙටි කාලීන උපාය මාර්ගයක් ලෙස ප්රජාතන්ත්රවාදය වංචනික ලෙස උපයෝගී කර ගතයුතු බව කියා ඇත.
ඉතිරි කොටස….
ReplyDeleteආරියතිලක
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය නීතියේ ආදිපත්‍යයට ගරු නොකළ බව -
1965 මැයි මස 14 වෙනි දින ආරම්භ කළ ජනතා විමුක්ති පෙරමිණ එවකට රටේ තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා තක් කාලීන නීතීය, තඹ දොයිතුවකට ගණන් ගත් බවක් නොපෙනේ.
ජවිපෙ විසින් 1971 කැරැල්ල ක්ෂණිකව ඇති කළ දෙයක් නො වන බව පැහැදිලි ය. එම කැරැල්ල ජවිපෙ පක්ෂය අරම්භ කිරීමට මත්තෙන්, පෙර සිට ම මනෝ මූලිකව තීබීමත්, පක්ෂය ආරම්භ කිරීමත් සමඟ ඉතා වේගයෙන් අවුරුදු හයක් වැනි කෙටි කාලයකින්, ඉලක්ක ගතව රාජ්‍යයට විරුද්ධව සැළසුම් කළ බව පැහැදිලි ය. ඒ කොමියුනිස්ට්වාදී න්‍යායෙන් බලගැන්වූ ඉලක්කයක් ඇතිව ය. රටේ නීතියට පිටින් රාජ්‍ය පැහැර ගැනීමේ චේතනාවෙනි. තක් කාලයේ රටේ පැවැති නීති කැඩීම වරදක් ලෙස ඔවුන් කවුරුත් සිතුවේ නැති බව ද පැහැදිලි ය.
එවකට 71 කැරැල්ල මෙහෙයවූ ප්‍රධාන නායකයන්ගෙන් වැඩි පිරිස උසස් අධ්‍යාපනය ලබා සිටි හෝ ලබමින් සිටි අය ය. ඔවුහු යමක් සිතීමට භැකි, හොඳ නරක දෙක තේරුම් ගැනිමට හැකියාවක් ඇති අය වූහ.
නමුත් ඔවුන් ඇතුලු සමස්ත කැරැල්ලේ සිටි සියලු සාමාජිකයන් එවකට රටේ පැවැති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත්,
තත් කාලයේ පවතින රජයේ නීති අණපනත්වලට ගරු නො කිරීමත්, විශේෂයෙන් තත් කාලයේ පැවැති දණ්ඩනීති සංග්‍රහයට, අපරාධ නීතියට ගරු නො කිරීමත්,
1865 අංක 16 දරන පොලිස් ආඥා පනත,
1916 අංක 33 දරන තුවක්කු ආඥා පනත,
1956 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය පනත,
1966 අංක 18 දරන පීඩාකාරී ආයුධ පනත,
1947 අංක 25 මහජන ආරක්ෂක ආඥා පනත,
අදී අණ පනත්වලට ගරු නො කිරීමත් , ඒ පනත්වලින් පනවා ඇති නීති උල්ලංඝනය කිරමින්
රාජ්‍ය විරෝධී සංනද්ධ කැරැල්ලක් දියත් කෙරෙණි. රාජ්‍ය නීතී අමු අමුවේ උල්ලංඝනය කරමින් රටට මහත් විලෝපයක් ඇති කළහ.
ජනතා විමුක්ති පෙරමුණ 1987/88/88 දෙවැනි කැරැල්ල වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමතරව රටේ නීතිය සුරැකීමට නීති අණ පනත් කීපයක් ද සම්මත වී තිබිණි. ඒ අතර,
1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත හා
1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත,
යන පනත් දෙක විශේෂ ය. එයට අමතරව 6 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයන මගින්
දේශපූරණත්වය උල්ලංඝනය කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථාව හා 161 (ඇ) (3) ව්‍යවස්ථාව ද සම්මත කොට බලාත්මකව තිබිණි.
ඉහතින් දැක්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හා සියලු නීති අණ පනත් තිබියදී, 1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ විසින් දෙවන රාජ්‍ය විරෝධී කැරැල්ල ද ඇති කරන ලදී. ජවිපෙ විසින් රටේ නීතිය අමු අමුවේ උල්ලංඝනය කල බව මෙයින් පැහැදිලි ය.
ඒ මගින් ජවිපෙ සාමාජිකයන් විසින් රාජ්‍ය පැහැර ගැනීම සඳහා කරන ලද මිනී මැරීම් හා ඔවුන්ට විරුද්ධ වූවන් මරා දැමීම, මනුෂ්‍යයින්ට තුවාල සිදු කිරීම, අඩම්තේට්ටම් කම් කිරීම, බියවැදීම, මංකොල්ලකෑම, රාජ්‍ය දේපොළ හා මහජන දේපොළ සොරකම් කිරීම, රාජ්‍ය දේපොළ, පුද්ගලික දේපොළ ගිනි තැබීම්, බලෙන් ගැනීම, රජයටය විරුද්ධව කැරළි ගැසීම සිදු කළහ. එම වැරදි කිසිදු වරදක් නැති බව තම සාමාජිකයන් අතරේ සාධාරණීය කරණය කළහ. ඔවුන් විසින් කරන ලද නීතිමය වූ සියලු වැරදි වැරදි නො වේයැයි තම සාමාජිකයන්ට උගන්වන ලදී.
එපමණකින් නො නැවතී සමාජයට ඔවුහු කළේ වැරැද්දක් නො වේ යැයි, ඒ සියලු අපරාධ කළේ කළ යුත්තක් ලෙසින් සමාජයට ඒත්තු ගැන්වීමට ක්‍රියා කළහ. දැනටත් එසේ කරමින්, වංචනික ප්‍රකාශ කරමින් ඔවුහු දේශපාලනයෙහි නියෙලෙමින් සිටිති.
එහි කූඨප්රාප්තිය නම් 1971 ජවිපෙ රාජ්‍ය ද්‍රෝහී කැරැල්ලේදී මියගිය රාජද්‍රෝහීන් “ බක්මහ විරුවන්” ලෙසත් හා 1988/89/89 ජවිපෙ රාජද්‍රෝහී කැරැල්ලේදී මියගිය රාජද්‍රෝහීන් “ඉල්මහ විරුවන්” ලෙසත් සැමරුම් කිරීම ය.
වර්තමානයේ ආණ්ඩුව විසින්, පාර්ලිමේන්තුවට ඉදිඉදිරිපත් කොට ඇති, ආධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන කිරීම පිළිබඳ පනත් කෙටුම් පත හා අධිකරණ සංවිධාන පිළිබඳ සංශෝධන පනත් කෙටුම් පත සමබන්ධව නීතියේ ආධිපත්‍ය සුරැකීමට යයි කීම නො පිළිගත හැක. ජවිපෙය අතීතයේ කළේ කොමියුනිස්ට්වාදය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී නීතිය රැකීම නොව නීතිය අමු අමුවේ උලලංඝනය කිරීම ය.
මේ ඡන්දයෙන් පත් වී ඇති ආණ්ඩුව ද ප්රජාතන්ත්රවාදය හා නීතීයේ ආධිපත්‍ය යන යෙදුම් භාවිතා කරනුයේ කොමියුනිස්ට්වාදයට යෑම සඳහා සංග්‍රාමික උපක්‍රමයක් ලෙස පමණක් බව, රටේ ජනතාව අවබෝධ කර ගැනීම රටේ අනාගත සුභ සිද්ධියට හේතු වනවා අත.