අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ 83 වැනි වාර්ෂික පෙරහැර මෙවර නොපැවැත්වීමට තීරණය කර ඇත. පාතාල කල්ලිවලින් එල්ල වූ මරණීය තර්ජන සහ දේවාලයේ පාලන අධිකාරිය මුහුණ දී ඇති නීතිමය ගැටලු මීට ප්‍රධාන හේතු වී තිබේ.
මීට පෙර අවස්ථාවක පාතාල සාමාජිකයින් පිරිසක් දේවාල භූමියට කඩා වැදී එහි සිටි පිරිසට මරණීය තර්ජන එල්ල කර පලවා හැර ඇති අතර, එතැන් සිට දේවාලයේ කටයුතු අඩාල වී ඇත.
සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන මෙම පෙරහැර සඳහා මෙතෙක් කිසිදු සූදානමක් නොමැති බව ද වාර්තා වේ.
මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇත්තේ දේවාලයේ කපු මහතා වන දිනේෂ් කුමාර නමැත්තා රුපියල් කෝටි 33ක මුදල් විශුද්ධිකරණ චෝදනාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමත් සමඟය.
ඔහු පාතාල කල්ලි සාමාජිකයෙකු වන 'අනුරුද්ධ' නමැත්තාගේ කළු සල්ලි සිය ගිණුම් හරහා සංසරණය කළ බවට චෝදනා එල්ල වී තිබේ.
මීට අමතරව, පෙරහැර සංවිධායක කමිටුවේ සභාපතිවරයාට ද මීට පෙර පාතාල ප්‍රහාරයක් එල්ල වී තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ.
දේවාලය වසා දමා තිබීම හේතුවෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ ධීවර ජනතාව අසීරුතාවට පත්ව සිටිති. මුහුදු යාමට පෙර දේවාලයට ගොස් ආශිර්වාද ලබා ගැනීම ඔවුන්ගේ චාරිත්‍රයක් වුවද, මේ වන විට දේවාලයේ දොරටු වසා දමා තිබීම ඔවුන්ගේ කනස්සල්ලට හේතු වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා පවසන්නේ, මෙම දේවාලය නගර සභාව යටතේ පාලනය වන්නක් නොව භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන්නක් බවයි.
මේ අතර, පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ බැතිමතුන්ට දේවාලයට පැමිණීමට අධිකරණයෙන් තහනමක් පනවා නොමැති වුවද, පවතින නීතිමය සහ ආරක්ෂක තත්ත්වයන් මත එහි කටයුතු මෙලෙස අඩාල වී ඇති බවයි.
Annual Festival of Historic Ambalangoda Devala Cancelled Due to Threats and Legal Issues
This year, the 83rd annual procession of the historic Moodar Devala in Ambalangoda has been called off. The decision comes in light of fatal threats from gang members and ongoing legal disputes facing the Devala management.
In a previous incident, a group of gang associates had forcefully entered the Devala premises, issuing deadly threats to those present and leading to significant disruptions in the temple's activities.
Reports indicate that there have been no arrangements made for this festival, typically a vibrant celebration held in August, raising concerns among the local community.
The situation has further escalated following the recent arrest of Dinesh Kumar, a key figure at the Devala, by the Criminal Investigations Department on allegations of laundering 33 million rupees linked to a gang member known as 'Anuruddha.'
Additionally, the report mentions that the chairman of the organizing committee for the procession has also been a target of prior gang attacks.
The closure of the Devala has created difficulties for local fishermen who traditionally seek blessings at the temple before heading out to sea. With the temple's doors closed, this cherished ritual has been obstructed, causing distress among the community.
Commenting on the matter, the chairman of the Ambalangoda Urban Council emphasized that the temple is managed by a board of trustees rather than the Urban Council.
Meanwhile, police have stated that while there is no court order prohibiting devotees from visiting the temple, the ongoing legal and security issues have severely impacted its operations.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
විපක්ෂයේ සිටින ප්‍රබලම දේශපාලනඥයන් දෙදෙනකුගේ (Namal. Dilith) මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැය කළ බව අත්අඩංගුවේ සිටින මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තා හෙළි කර ඇත.
ReplyDeleteමෙම මැතිවරණ ප්රචාරක කටයුතුවලට වැය කළ මුදල් ප්‍රමාණය කොතෙක්දැයි මේ වන විට හෙළි කර නැත. මැතිවරණ ප්‍රචාරණයන් සඳහා එක් දේශපාලනඥයකුට බස් 50 ක් ද ලබා දී තවත් විශාල මුදල් ත්‍යාගයක් ද පිරිනැමූ බව මොහු පවසා ඇත
බොරුවට ගහන මඩ.මොකද අර ක්‍රිස් නඩුවට අදාල ගොඩනැගිල්ල හදන්න නොදී ඇත්තේ. සල්ලි වංඡාවක් සිදුවෙලානම් ඊට අදාල අයට නීතිය ක්‍රියාත්මක කරන්න.බොරුවට ආයතන වලට නඩු දාපු හරක් නිසා රටට වෙච්ච දෙයක්.
Deleteපාතාල කතා, බොරු බුද්ධි අංශ වාර්තා, ඔක්කොම ව්‍යාජ රංගනයන් පමණයි
ReplyDeleteමෙතන ඇත්තටම තියෙන්නේ පෙරහැර විරෝධයක්
පෙරහැරවල් නවත්තන්න තමයි මේ ඔක්කොම කතා ටික ගොතන්නේ
වහාබ් කාරයෝ, බෝර්න් අගේන් කාරයෝ, වෝකිස්ට් කාරයෝ, මේ හැමෝම පෙරහැරවලට විරුද්ධයි - ඕක තමයි මෙතන තියෙන ඇත්ත ප්රශ්නය
පාතාල කතාවක් ඉස්සරහට දා ගෙන එන්නේ පෙරහැර නවත්තනවයි කියලා කෙලින් කියන්න ආණ්ඩුව බය නිසා
පාතාලෙට මැදිහත්වීම් කරන්න ඕනේ නම්, පෙරහැරවල් නවත්වනවට වඩා උංට කරන්න වැඩ තියෙනවා - උංට වැඩක් ඇති වැඩ තියෙනවා
ඔව් අර ගොඩේ කාලකන්නි කොමියුනිස්ට් දේශපාලන බල්ල ට බොහොම සතුටුයි ලු බොදු බලය නැතිවිම ගැන සිංහ ලේ නැති වි ම ගැන හිගන පවුල් වලින් ආපු උන්ට ජාතිය ආගම නෑ නේ උන්ගේ ආගම කෑම බීම ගෙවල් වගේ දේශ හැබැයි නින්දිත තිරිසනා ට අන්තවාදී මුස්ලිම් සංවිධානb පේන්නේ නෑ මුස්ලිම් අන්තර්ජාතික පාසල් වල ක්‍රීඩා උත්සව වල අරාබි භාශාවේන් අදහන්නේ නැති අයගේ බේල්ල ක ප න හැටි පේන්වමින් අන්තවාදය උගන්වන හැටි පේන්නේ නෑ මේ වාමාංශික බල්ලො නිසා අද එංගලන්තේ සුද්දට තමුන්ගේ ගෙ රට නෑති වෙලා.වාමාංශික පර යෝ දෑන් අපේ දරුවන්ට උන්ගේ failed නිරාගමික බහු සංස්කෘතික බහු භු ත උගන්වන්න රට පුරා Youth summit කියලා දෙයක් කරනවා එහි අරමුණ ජාතියක් ආගමක් නැති අනාගත පරපුර ක් බිහි කිරීම විපක්ෂය නිදි
DeletePaw ban Modara deiya... jeppi hatta Modara deiyantath keliya neda .....
ReplyDelete🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ReplyDelete🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ReplyDeleteDawasa ganey pathalayo allagena airport eken genawa penwanawa. Mun patawu gahanawada ban?
ReplyDeleteNational security is guaranteed 100% ,ok. That bunku bunku joker should be send to prison to inspect his arsehole to see whether he is talking from it.
ReplyDelete