අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මියගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් උපදෙස් පරිදි ඇයගේ අවමංගල්‍ය කටයුතු ඉතා චාම් අයුරින් සිදු කිරීමට පවුලේ සාමාජිකයන් තීරණය කර ඇති බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කළේ, එතුමියගේ දේහය සිකුරාදා පෙරවරු 10.00 ට ඇය පදිංචිව සිටි නාවල පාරේ, විජයබා මාවතේ පිහිටි අංක 30 දරන "නන්දා මාලිනී සංගීත ආශ්‍රමය" වෙත රැගෙන ඒමට නියමිත බවයි. මහජන ගෞරවය සඳහා දේහය සෙනසුරාදා පස්වරු 3.30 දක්වා එම නිවසේම තැන්පත් කර තැබෙනු ඇත.
තම දේහය නිවසින් බැහැරව වෙනත් පොදු ස්ථානයකට රැගෙන නොයන ලෙස නන්දා මාලිනී මහත්මිය සිය අවසන් කැමති පත්‍රයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
එමෙන්ම අවමංගල්‍ය කටයුතු කිසිදු උත්සවශ්‍රීයකින් තොරව ඉතා චාම්ව සිදු කරන ලෙසද ඇය දන්වා ඇත.
ඒ අනුව, සෙනසුරාදා පස්වරු 3.30 ට දේහය නිවසින් බැහැර කර බොරැල්ල කනත්ත වෙත රැගෙන යන අතර, එදින පස්වරු 5.00 ට ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතය.
ඇයගේ දැඩි ඉල්ලීම පරිදි කිසිදු අවමංගල්‍ය සභාවක් පැවැත්වීම, ගුණකථන සිදු කිරීම හෝ ශෝක ප්‍රකාශ කියවීමක් සිදු නොකරන බවද මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර නන්දා මාලනියගේ අවසන් කටයුතු සිදු වෙනුවෙන් සෙනසුරාදා දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.
Final Arrangements for Late Renowned Singer Nanda Malini Announced
The family of the late Nanda Malini, a distinguished figure in the Sri Lankan music industry, has decided to carry out her final rites in a manner that reflects her exceptional grace, as revealed by Professor Sunil Ariyaratne.
In a statement to the media, Professor Ariyaratne disclosed that the late artist's body will be transported to her residence at "Nanda Malini Musical Sanctuary," located at 30 Vijaya Bahu Mawatha, Nawala, at 10:00 AM on Friday. To honor her memory, the body will be displayed at her home for public respect until 3:30 PM on Saturday.
In her last will, Malini made a specific request for her body not to be taken out to any public places, emphasizing the need for an intimate farewell.
Furthermore, she instructed that the final ceremonies should be conducted with simplicity, devoid of any grandeur. Accordingly, her body will be taken from her residence at 3:30 PM on Saturday, with the cremation scheduled to commence at 5:00 PM.
Professor Ariyaratne further emphasized that, in accordance with her wishes, there will be no formal ceremony, eulogies, or mourning speeches held in her honor.
In a gesture of respect, the government has declared Saturday a national day of mourning in honor of Nanda Malini's final rites.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හැකියාව ආචාර්ය පට්ටන් තිබුනට බොක්කෙන්ම ජේපි අදහස්වලින් උන්මන්තක වෙලා හිටියේ...රටක් විනාස කරන්න උදවු කරපු එකට ජෙපියෝ රාජ්‍ය ගෞව්රවය නොදුන්නොත් හරි නැහැනේ....අන්තිම කැමති පත්‍රයෙන් රටට කල වැරැද්ද පිලිගත්තට ඔන්න ඔහේ රාජ්‍ය ගෞරවය දීල දප්පල්ලා රාජ්‍ය ඉතින් කොහොමත් බල්ලට ගිහිල්ලනේ තියෙන්නේ 68 ලක්ස්සෙට පින් සේද්දවෙන්න.
ReplyDelete100%
DeleteExactly!
Deleteඑකඟයි!
Deleteඋඹ අමු හරකෙක්. ෂුවර් එකටම පොහොට්ටුවේ
Deleteහද දිනූ ආදරනීය මාතාව සමාජ මෙහෙවර අවසන් කර ඇති මොහොතේ හද පත්ලෙන් නැගෙනා ආදරය සමඟ අප අතරම නැවත ඉපදෙන්නට ආරාධනා,.!
ReplyDeleteආපු දිහාටම යන්ඩ, ආයෙ මේ පිං බිමේ ඉපදිලා අපිට පව්දෙන්ඩනම් එන්ඩ එපා!
Deleteකෙබර කොටා සෙනසුරාදා ජාතික ශෝක දිනයක් කරලා. ඉස්සර නම් ජාතික ශෝක දිනයට රේඩියෝ එක කූන්.......කූන්.......ගානවා. දැන් එහෙම නෑ. ඒ වෙනුවට. බයිලා දානවා.
ReplyDeleteThamantath vira karagath jepi mathadari kanthavak.
ReplyDeleteE nisa ethumiya visala heenamanayak athuwa anthima kamathi pathrayak liya athi nava pene.lassana katahanda tharam hitha diyunu nehe.
Api adarei ethumiyata.minissu adarenam ehema karanna epa keemath radical jepi mathayama thama.mona karannada RIP.