පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන මගින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකු විසින් මෙම මූලික අයිතිවාසිකම් කඩකිරීම සිදුකර ඇති බවට මෙහිදී අධිකරණය විසින් නිගමනය කරනු ලැබීය.
ඒ අනුව, අදාළ සිදුවීමට පාදක වූ පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් පෙත්සම්කාර රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් දෙදෙනා වෙත රුපියල් 50,000 බැගින් වන්දි ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ඊට අමතරව, අදාළ පක්ෂග්රාහී විමර්ශනය මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව සිටි ඉන්ද්‍රික ද සිල්වා විසින් පෙත්සම්කරුවන් දෙදෙනාට රුපියල් 10,000 බැගින් වන්දි මුදල් ගෙවිය යුතු බවටද වැඩිදුරටත් නියම විය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන්ව අනීතික සහ ද්වේශසහගත ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, පසුගිය ජනාධිපතිවරණ සමයේදී රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
Supreme Court Rules on Violations of Fundamental Rights in Easter Attack Inquiry
In a landmark decision, the Supreme Court has determined that Ravi Senewiratne, the Secretary of the Ministry of Public Security, and Shani Abeysekera, the Current Deputy Inspector General of the Criminal Investigations Department, violated fundamental human rights during investigations into the Easter Sunday terror attacks.
The court found that the violations were carried out by three individuals, including former Inspector General of Police, N. K. Illangakoon. These findings highlight serious concerns regarding the treatment of individuals involved in the inquiries surrounding the tragic events of April 21, 2019.
The Supreme Court mandated that both Senewiratne and Abeysekera pay a compensation of 50,000 Rupees each to the complainant, retired Deputy Inspector General Palitha Siriwardena, as part of its ruling. This decision underscores the court’s commitment to upholding individual rights in the face of institutional practices.
Additionally, Indrika de Silva, who was the Chief Investigating Officer at the time of the related inquiry, has also been ordered to pay 10,000 Rupees in compensation to the complainants. This ruling reinforces the principle that accountability must extend throughout all levels of law enforcement.
The Supreme Court’s decision, which came after extensive examination of the fundamental rights petitions filed by Senewiratne and Abeysekera requesting protective relief against arbitrary actions, serves as a crucial precedent in ensuring that future investigations are conducted with respect for human dignity and legal rights.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Penawa neda lankat nathuwa duwapu appuhami ratata karala thiyena sewaya?
ReplyDeleteවිසිදෙක එන්නත් ඉස්සෙල්ලා ඔය එන්නේ ප්‍රතිඵල.එතකොට මුන් දෙන්නා ප්‍රහාරයට පෙර විමර්ශනවලට බාධා කරලත් නෑ ආපු තොරතුරු රෝල් කරලා පුකේ ගහගෙන ඉඳලත් නෑ
ReplyDeleteWadi kal yana ekak na..Ubawa thama puke roll karala arinna wenne..Balagena idapan😂😂😂😂
DeleteIthin eka thama kiyala thiyenne.court order eka balapan
Deleteumbala e dawas wala lankat appuhami ge puke gahan idala dan eliyata wisi karapu un neda? liyanna kiyawanna danne nathi gobba atlas baiyo.
Deleteනඩුත් පාස්ටර්ගෙ - බඩුත් පාස්ටර්ගෙ.
Deleteඅධික රෙණය යනු ජේවීපී අතකොළුවකි
ReplyDeleteනියර ඔහොමනම් කුඹුර කොහොම වෙයිද?
ReplyDeleteමරු රටක් ඕයි මේක.. මිනීමැරුම් වලට වගකියන්න ඕන බලු තක්කඩියෝ දෙන්නට සම්මාන ... පැත්තක හිටි උන් හිරේ... තොපි මේ ගන්න හැම සපකටම තිපිටයි තොපේ දරුවන්ටයි තොපිට ගෑවුන හැම එකෙකුටම ශාප වේවා... බල්ලෝ දෙන්නා ... තව චිත්‍රපටියක් හදාගනින් ශානි පකයා අර තොගේ ගොන් වස්සෝ දෙන්නා තරුඳු පක්කුට කියලා .. දැන් නම දාපං "ඩීඅයිජි ශානි" කියලා ... නොදකින් ... පබ්ලික් ටොයිලට් ඊට වඩා හොඳයි
ReplyDeleteඇට්ලස්ගේ අඳෝනාව
Deleteඋඹලා අම්මගේ වැළපීම .. කොන්ඩම් දාල කරපු නැති වරදට .. තෝ වගේ පරයෙක් ඉපදුනාට .. වහලා
Deleteකාලෙන් කාලෙට එක එක මළ ප්‍රෙත ඩොබීන් මෙතනට පාත් වෙලා කුණු ගද ගස්සනවා. දැන් ඇට්ලස් ප්‍රෙත ඩොබියෙක්.කාලකදි උඩදි හිටියා ටොයිලට් වලක ජීවත් වන ගුදයම විතරක් පෙනෙන ප්‍රෙත ඩොබියෙක්. දැන් මූ. ..ඇට්ලස් එකා ඉස්සර මුන්ගෙ මහ එවුන් හිල් ජංගිය අදිනකොට උන්ගෙ ඇටෙ එල්ලිලා ඉදලා උන් බ්‍රැන්ඩඩ් ජොක්කු අදිනකොට යන එන මං නැති වුනු ඇට ප්‍රෙත ඩොබියෙක්
Deleteකාටද බං ඇට්ලස් කියන්නෙ, පතිරණ ගලප්පත්තිටද?
Deleteයකෝ සහරාන්ගෙ අයිති වාඩිකම් කැඩිච්චි එකට වන්ඳි ගෙවන්න කියපල්ලා අර මැරිච්ච 350ට
ReplyDeleteLapa kota ge ammata hu...
ReplyDeleteතාම උගත් දරුවන්ට මෙලොව වන්දි හම්බ වුනෙ නැනෙ. මොකද පර ජෙපි පොන්න තියරියට අනුව උන්ව අන්දවල ගොටාව ජනාධිපති කරන්න තමයි හමුදා බුද්ධි අංශය වැඩ කරලා තියෙන්නෙ. මෙම පොන්න ආණ්ඩුව සහ උන්ගෙ පදෙට කස්තිරම අල්ලන මොකාධිකරණයෙ උනුත් බොම්බෙ පුපුරපු උන්ට වන්දි ගෙවන්න නියොග කළත් උඹලා පුදුම වෙන්න එපා.රටට ආදරෙ උන්ට කියන්නෙ තියෙන්න උඹලා දැන් නකදීපුසි කියලා. උගත් දරුවන්ට කන්‍යාවියන් 70සමග එළොව වන්දි සතුටින් බුක්ති විදින බව සළකන්න.
ReplyDeleteඅමුතු නඩු තීන්දුනෙ යකෝ එව්වා..
ReplyDelete"පක්ෂග්රාහීව විමර්ශන මෙහෙය වූ" අධිකරණය කොහොමද යකෝ ඒක තීරණය කලේ ???
ශ්‍රේෂ්ඨාධිකරණය දැන් තනිකරම පැලවත්තෙ රබර් සීල් එකක් !
නඩුත් පාස්ටර්ගෙ - බඩුත් පාස්ටර්ගෙ.
Deleteඅමුතු නඩු තීන්දුනෙ යකෝ එව්වා..
ReplyDelete"පක්ෂග්රාහීව විමර්ශන මෙහෙය වූ..."
අධිකරණය කොහොමද යකෝ ඒක තීරණය කලේ ???
ශ්‍රේෂ්ඨාධිකරණය දැන් තනිකරම පැලවත්තෙ රබර් සීල් එකක් !
මරු මරේ මරු.මෙහෙම අධිකරණ ලොවෙත් නැ ලොවි ගහෙත් නැ.පට්ට පල් බොරු හොර තක්කඩියො දෙන්නට වන්දිත් ගෙවන්නත් ඕනලු.මේවට කියන්නේ වඳුරු කුණුහරුප කියලා.,
ReplyDeleteඒක එහෙම නම් සලේට ෂානියා දුන්න දසවද වලට කෝටි 100 වන්දියක් ගෙවන්න වෙයි.
ReplyDeleteමොන බලයටත් වඩා ජන බලය ලොකුයි.
ReplyDeleteමර්ධනයෙන් පීඩනය යටපත් කලහැක්කේ කෙටි කලකටය.
ජනතා ඉවසීම වැරදියට වටහා ගෙන පිණුම් ගැසූ අයටද ජනතා බලය ඉදිරියේ දණ නැවීමට සිදුවුණි.
ජනතාව පොඩි පොඩි කෙනිත්තිලි දෙස උපේක්ෂාවෙන් බලා සිටී.
"ඉවසන දනා රුපු යුධයට ජයකොඩිය"
එල්ලන්න ඕන දෙන්නට සුරසේන වන්දිත් අරන් දෙනවා.සුරසේන විශ්‍රාම නොයවා තියාගන්න හදන්නේ ඕවට.කොහොමද පුනරුදයේ.සියලු දෙනාම බේද බින්න කරවමින් එහි පළනෙලා ගන්නවා නීච කුහක අධම ලෙසට.
ReplyDeleteඅන්න සූරසේන සහෝදරයට හම්භවුන වාහන බලපත්‍රය ඒක හම්භවුන දවසෙම විකුණල මාට්ටුවෙලා.
Deleteපාස්කු ප්‍රහාරයේ මහ මොළකරු බැසිල්
ReplyDeleteවලං හෝදලා වෙච්ච එකම පොර
ReplyDeleteමේව අහල පන පලයං පෙරේදා කිව්වලු.
ReplyDelete