පාස්කු ප‍්‍රහාර විමර්ෂන නිසා රවීගේ, ශානිගේ මූලික අයිතීන් කැඩිලා.. වන්දි ගෙවන්නැයි දේශබන්දුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග...


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන මගින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද  තීන්දු කළේය.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකු විසින් මෙම මූලික අයිතිවාසිකම් කඩකිරීම සිදුකර ඇති බවට මෙහිදී අධිකරණය විසින් නිගමනය කරනු ලැබීය.

ඒ අනුව, අදාළ සිදුවීමට පාදක වූ පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් පෙත්සම්කාර රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් දෙදෙනා වෙත රුපියල් 50,000 බැගින් වන්දි ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ඊට අමතරව, අදාළ පක්ෂග්‍රාහී විමර්ශනය මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව සිටි ඉන්ද්‍රික ද සිල්වා විසින් පෙත්සම්කරුවන් දෙදෙනාට රුපියල් 10,000 බැගින් වන්දි මුදල් ගෙවිය යුතු බවටද වැඩිදුරටත් නියම විය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන්ව අනීතික සහ ද්වේශසහගත ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, පසුගිය ජනාධිපතිවරණ සමයේදී රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.





Supreme Court Rules on Violations of Fundamental Rights in Easter Attack Inquiry

In a landmark decision, the Supreme Court has determined that Ravi Senewiratne, the Secretary of the Ministry of Public Security, and Shani Abeysekera, the Current Deputy Inspector General of the Criminal Investigations Department, violated fundamental human rights during investigations into the Easter Sunday terror attacks.

The court found that the violations were carried out by three individuals, including former Inspector General of Police, N. K. Illangakoon. These findings highlight serious concerns regarding the treatment of individuals involved in the inquiries surrounding the tragic events of April 21, 2019.

The Supreme Court mandated that both Senewiratne and Abeysekera pay a compensation of 50,000 Rupees each to the complainant, retired Deputy Inspector General Palitha Siriwardena, as part of its ruling. This decision underscores the court’s commitment to upholding individual rights in the face of institutional practices.

Additionally, Indrika de Silva, who was the Chief Investigating Officer at the time of the related inquiry, has also been ordered to pay 10,000 Rupees in compensation to the complainants. This ruling reinforces the principle that accountability must extend throughout all levels of law enforcement.

The Supreme Court’s decision, which came after extensive examination of the fundamental rights petitions filed by Senewiratne and Abeysekera requesting protective relief against arbitrary actions, serves as a crucial precedent in ensuring that future investigations are conducted with respect for human dignity and legal rights.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

27 Comments

  1. Penawa neda lankat nathuwa duwapu appuhami ratata karala thiyena sewaya?

    ReplyDelete
  2. විසිදෙක එන්නත් ඉස්සෙල්ලා ඔය එන්නේ ප්‍රතිඵල.එතකොට මුන් දෙන්නා ප්‍රහාරයට පෙර විමර්ශනවලට බාධා කරලත් නෑ ආපු තොරතුරු රෝල් කරලා පුකේ ගහගෙන ඉඳලත් නෑ

    ReplyDelete
    Replies
    1. Wadi kal yana ekak na..Ubawa thama puke roll karala arinna wenne..Balagena idapan😂😂😂😂

      Delete
    2. Ithin eka thama kiyala thiyenne.court order eka balapan

      Delete
    3. umbala e dawas wala lankat appuhami ge puke gahan idala dan eliyata wisi karapu un neda? liyanna kiyawanna danne nathi gobba atlas baiyo.

      Delete
    4. නඩුත් පාස්ටර්ගෙ - බඩුත් පාස්ටර්ගෙ.

      Delete
  3. අධික රෙණය යනු ජේවීපී අතකොළුවකි

    ReplyDelete
  4. නියර ඔහොමනම් කුඹුර කොහොම වෙයිද?

    ReplyDelete
  5. මරු රටක් ඕයි මේක.. මිනීමැරුම් වලට වගකියන්න ඕන බලු තක්කඩියෝ දෙන්නට සම්මාන ... පැත්තක හිටි උන් හිරේ... තොපි මේ ගන්න හැම සපකටම තිපිටයි තොපේ දරුවන්ටයි තොපිට ගෑවුන හැම එකෙකුටම ශාප වේවා... බල්ලෝ දෙන්නා ... තව චිත්‍රපටියක් හදාගනින් ශානි පකයා අර තොගේ ගොන් වස්සෝ දෙන්නා තරුඳු පක්කුට කියලා .. දැන් නම දාපං "ඩීඅයිජි ශානි" කියලා ... නොදකින් ... පබ්ලික් ටොයිලට් ඊට වඩා හොඳයි

    ReplyDelete
    Replies
    1. ඇට්ලස්ගේ අඳෝනාව

      Delete
    2. උඹලා අම්මගේ වැළපීම .. කොන්ඩම් දාල කරපු නැති වරදට .. තෝ වගේ පරයෙක් ඉපදුනාට .. වහලා

      Delete
    3. කාලෙන් කාලෙට එක එක මළ ප්‍රෙත ඩොබීන් මෙතනට පාත් වෙලා කුණු ගද ගස්සනවා. දැන් ඇට්ලස් ප්‍රෙත ඩොබියෙක්.කාලකදි උඩදි හිටියා ටොයිලට් වලක ජීවත් වන ගුදයම විතරක් පෙනෙන ප්‍රෙත ඩොබියෙක්. දැන් මූ. ..ඇට්ලස් එකා ඉස්සර මුන්ගෙ මහ එවුන් හිල් ජංගිය අදිනකොට උන්ගෙ ඇටෙ එල්ලිලා ඉදලා උන් බ්‍රැන්ඩඩ් ජොක්කු අදිනකොට යන එන මං නැති වුනු ඇට ප්‍රෙත ඩොබියෙක්

      Delete
    4. කාටද බං ඇට්ලස් කියන්නෙ, පතිරණ ගලප්පත්තිටද?

      Delete
  6. යකෝ සහරාන්ගෙ අයිති වාඩිකම් කැඩිච්චි එකට වන්ඳි ගෙවන්න කියපල්ලා අර මැරිච්ච 350ට

    ReplyDelete
  7. Lapa kota ge ammata hu...

    ReplyDelete
  8. තාම උගත් දරුවන්ට මෙලොව වන්දි හම්බ වුනෙ නැනෙ. මොකද පර ජෙපි පොන්න තියරියට අනුව උන්ව අන්දවල ගොටාව ජනාධිපති කරන්න තමයි හමුදා බුද්ධි අංශය වැඩ කරලා තියෙන්නෙ. මෙම පොන්න ආණ්ඩුව සහ උන්ගෙ පදෙට කස්තිරම අල්ලන මොකාධිකරණයෙ උනුත් බොම්බෙ පුපුරපු උන්ට වන්දි ගෙවන්න නියොග කළත් උඹලා පුදුම වෙන්න එපා.රටට ආදරෙ උන්ට කියන්නෙ තියෙන්න උඹලා දැන් නකදීපුසි කියලා. උගත් දරුවන්ට කන්‍යාවියන් 70සමග එළොව වන්දි සතුටින් බුක්ති විදින බව සළකන්න.

    ReplyDelete
  9. අමුතු නඩු තීන්දුනෙ යකෝ එව්වා..
    "පක්ෂග්‍රාහීව විමර්ශන මෙහෙය වූ" අධිකරණය කොහොමද යකෝ ඒක තීරණය කලේ ???

    ශ්‍රේෂ්ඨාධිකරණය දැන් තනිකරම පැලවත්තෙ රබර් සීල් එකක් !

    ReplyDelete
    Replies
    1. නඩුත් පාස්ටර්ගෙ - බඩුත් පාස්ටර්ගෙ.

      Delete
  10. අමුතු නඩු තීන්දුනෙ යකෝ එව්වා..
    "පක්ෂග්‍රාහීව විමර්ශන මෙහෙය වූ..."
    අධිකරණය කොහොමද යකෝ ඒක තීරණය කලේ ???

    ශ්‍රේෂ්ඨාධිකරණය දැන් තනිකරම පැලවත්තෙ රබර් සීල් එකක් !

    ReplyDelete
  11. මරු මරේ මරු.මෙහෙම අධිකරණ ලොවෙත් නැ ලොවි ගහෙත් නැ.පට්ට පල් බොරු හොර තක්කඩියො දෙන්නට වන්දිත් ගෙවන්නත් ඕනලු.මේවට කියන්නේ වඳුරු කුණුහරුප කියලා.,

    ReplyDelete
  12. ඒක එහෙම නම් සලේට ෂානියා දුන්න දසවද වලට කෝටි 100 වන්දියක් ගෙවන්න වෙයි.

    ReplyDelete
  13. මොන බලයටත් වඩා ජන බලය ලොකුයි.
    මර්ධනයෙන් පීඩනය යටපත් කලහැක්කේ කෙටි කලකටය.
    ජනතා ඉවසීම වැරදියට වටහා ගෙන පිණුම් ගැසූ අයටද ජනතා බලය ඉදිරියේ දණ නැවීමට සිදුවුණි.
    ජනතාව පොඩි පොඩි කෙනිත්තිලි දෙස උපේක්ෂාවෙන් බලා සිටී.
    "ඉවසන දනා රුපු යුධයට ජයකොඩිය"

    ReplyDelete
  14. එල්ලන්න ඕන දෙන්නට සුරසේන වන්දිත් අරන් දෙනවා.සුරසේන විශ්‍රාම නොයවා තියාගන්න හදන්නේ ඕවට.කොහොමද පුනරුදයේ.සියලු දෙනාම බේද බින්න කරවමින් එහි පළනෙලා ගන්නවා නීච කුහක අධම ලෙසට.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිSeptember 15, 2026 at 11:29 PM

      අන්න සූරසේන සහෝදරයට හම්භවුන වාහන බලපත්‍රය ඒක හම්භවුන දවසෙම විකුණල මාට්ටුවෙලා.

      Delete
  15. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු බැසිල්

    ReplyDelete
  16. වලං හෝදලා වෙච්ච එකම පොර

    ReplyDelete
  17. කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ ණඩු තීන්දු!September 15, 2026 at 11:22 PM

    මේව අහල පන  පලයං පෙරේදා කිව්වලු.

    ReplyDelete
Previous Post Next Post