හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් වෙත ලබා දුන් ජනාධිපති සමාව ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් අතින් සිදුවූ පරිපාලනමය දෝෂ නිවැරදි කර, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් තමන් වෙනුවෙන් යළිත් ජනාධිපති සමාව අයැද සිටින ලෙස බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කළහ.
උන්වහන්සේ විසින් රචිත '9.5 විකෘතිය' කෘතිය කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
උන්වහන්සේ ට හිමිව තිබූ ජනාධිපති සමාව බලරහිත කිරීමට අධිකරණය නියෝග කර තිබෙන පසුබිමක මෙම උත්සවය පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ ඥානසාර හිමියන් සඳහන් කළේ, බුද්ධ නියමයට අනුවත් රටේ විනයට අනුවත් තමන් නීතියට හිස නමන බවයි.
කෙසේ වෙතත්, අදාළ ජනාධිපති සමාව ලබා දීමේදී ක්‍රමවේදයේ වරදක් සිදුව ඇත්නම් එහි වගකීම නිලධාරීන් සතු වන බවත්, ඒ වෙනුවෙන් තමන්ගෙන් පළිගැනීම අසාධාරණ බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
"හිටපු ජනාධිපතිවරයාගෙන් හෝ නිලධාරීන්ගෙන් වරදක් වුණා නම්, වත්මන් ජනාධිපතිතුමාට පුළුවන් ඒ දේ නිවැරදි කරන්න. ඒ නිසා නිවැරදි ක්‍රමවේදයට අනුව මට ජනපති සමාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයාට පවසන්නැයි මා අපේ අනුනායක හාමුදුරුවන්ගෙන් වැඳ නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා" යැයි උන්වහන්සේ එහිදී වැඩිදුරටත් පැවසූහ.
තමන් නැවත බන්ධනාගාරගත වීමට බිය නොවන නමුත්, මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරියේදී රට සහ ශාසනය වෙනුවෙන් පෙනී සිටින තරුණ භික්ෂූන් වහන්සේලා දැඩි අධෛර්යමත්භාවයකට පත්වනු ඇතැයි උන්වහන්සේ කනගාටුව පළ කළහ.
එමෙන්ම, වයස අවුරුදු 87ක් වන තම මව ඉදිරියේ තමන් වෙනුවෙන් "ජීව පාංශුකූලයක්" ලබා දෙන මට්ටමට පවා තමන්ට සිතෙන්නේ මේ වන විට පත්ව ඇති අවිනිශ්චිත තත්ත්වය නිසා බවද උන්වහන්සේ සංවේගයෙන් යුතුව ප්‍රකාශ කළහ.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි, අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ප්රමුඛ මහා සංඝරත්නය මෙන්ම දේශපාලනඥයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
Request for Presidential Pardon by Former President Sirisena's Advocates
A significant plea for presidential clemency was made by the Secretary of the Buddhist Power Organization, Venerable Galagodaaththe Gnanasara Thero, urging current President Anura Kumara Dissanayake to reconsider the earlier pardon granted to former President Maithripala Sirisena. This request was highlighted during the launch of the book '9.5 Distortion' at the Sambuddhatva Jayanthi Mandir in Colombo.
This event comes in the wake of a court directive that deemed President Sirisena's pardon inactive, raising concerns over administrative errors committed by officials during the reassessment process.
While addressing the audience, Gnanasara Thero underscored his respect for the law and national discipline, emphasizing that he does not disregard legal frameworks. However, he made it clear that if there were procedural errors in granting the presidential pardon, the responsibility lies with the officials rather than the former president.
“If mistakes were made by the former president or the officials, the current president has the authority to rectify them. Therefore, I humbly request that he grant me a presidential pardon following the correct procedures," he reiterated.
Gnanasara Thero expressed no fear of being imprisoned again but lamented that such actions could demoralize the younger monks who represent the future of the country and religion.
Additionally, with emotion, he highlighted the uncertainty surrounding his situation, stating that even his 87-year-old mother feels the need to provide him with "life sustenance" due to the precarious state he is in.
The event saw a significant turnout, including prominent members of the Maha Sangha like Venerable Kotapitiye Rahula Thero from the Kottawa Sri Kalyani Samadhi Dharma Maha Sangha and Venerable Medagama Dhammānanda Thero, along with numerous political Figures and representatives from civil organizations.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....
ReplyDeleteඌරො කොහොමටත් මාලුමාවට තමයි.
DeleteYes, 7 pigs have already agreed to vote for Anura Kumara.
DeleteLOL...uro nemei ban HARAK...
Delete🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe....
Deleteකරපු ත්‍රස්තවාදී ක්‍රියා පච කන්දට හරි යන්නවත් කරපන් එහා ලෝකේ ගැනත් හිතලා. අනුර .
Deleteහෙට පාස්කු ප්‍රහාරයේ තීන්දුව එනවා. ඒකෙදි මුස්ලිම් අන්තවාදීන් බේරලා සිංහල බෞද්ධ සෙට් එක අල්ලලා මරණ දඬුවම දෙයි. ඥාණසාර හාමුදුරුවොත් එල්ලා මරන්න නියම කරාවි. ඊට පස්සේ සිංහලයා වෙනුවෙන් කතා කරන්න එකෙක් වත් එන්නේ නැහැ. ඊට පස්සේ මරනයට නියම වෙච්ච හරක් වගේ මැරියල්ලා මෝඩ සිංහල හැත්ත. පුලුවන් නම් ඉතුරු වෙලා ඉන්න හාමුදුරුවරු මරාගෙන කාපල්ලා. උඹලට එතකොටනේ සතුටු.
Deleteඇයි සිවරාඡාට සමාව දෙන්න සෞදියෙන් ඉල්ලන මේ ආණ්ඩුව පළමුව අපේම ඥාණසාර හිමිට සමාව නොදෙන්නේ කළ වරදට?කෝ මාලිමාවට ඡන්දය දුන්න බෞද්ධයෝ කෝ ඇහැරෙන්න.පිට උන්ගෙන් සමාව ඉල්ලන්න ලැඡ්ඡාවක් නැත්ද අපේ ස්වාමින් වහන්සේට ක්රෝධකරලා?
Deleteනිවැරදි ක්‍රමයට ජනාධිපති සමාව දෙන්ඩ මට පුලුවන්, ඒ වුනාට දෙන්නෙ නෑ. දුන්න ගමන් මට කොනකපපු එවුන්ගෙ ඡන්ද ලක්ෂ දෙක හමාරක් විතර නැතිවෙනව. ඒ හින්ද කවුරු මොනව කිව්වත් ඒ මෝඩ වැඩේ මම කරන්නෙ නෑ.
ReplyDeleteඅනිවාර්යෙන්ම ගෙරි තම්බින්ගෙයි දෙමළුන්ගෙයි ඡන්ද පෙරේතකමට තමයි ඔය නාටක පෙන්නන්නේ. උනුත් දන්නවා ඇත්තටම ජෙප්පො ආදරේකට නෙමෙයි මේ ජෙප්පො සිංහලයන්ට ගහන්නේ කියලා. ජෙප්පො කියන්නේ අවස්ථාවාදී, අන්තවාදී රැලක් බව උනුත් දන්නවා. අපි බලමුකෝ. කොහොමත් අනුරයට දෙමළ මුස්ලිම් ඡන්ද හම්බුනෙත් නැහැ හම්බෙන්නෙත් නැහැ.
Deleteඕක අනුර කුමාරගෙන් අරන් වැඩක් නෑ, ඊළඟට වෙන එකෙක් ආවම අනුර කුමාර හරියට සමාව දුන් නෑ කියලා ආයෙම ඇතුලෙ. ඒ නිසා මේ වෙලාවේ ගෙවලා ඉවර කරලා දන්ඩ.
ReplyDeleteවැඩක්වුනත් නැතත් අනුර කුමාර ඔය හාමුදුරුවන්ට සමාවදීල ඉල්ලන් කන්ඩ ලැහැස්ති නෑ.
Deleteබලමුකෝ, ආන්ඩුව කොරන හැටි හිරේ දාගෙන.
Deleteහරි සිංහල බෞද්ධ ජනාධිපති කෙනෙක් නම් me හාමුදුරුව න් ට ජනපති සාමා ව දෙනව අනුර කුමාර සිංහල බෞද්ධ ද නෑති ද kiyala බලන්න පුළුවන් අවස්ථාවක් තමයී me ඇවිල්ලා තියෙන්නේ.මේ හාමුදුරුවන්ට සාමා ව දීම ට විරුද්ධ අන්තවාදීන් අපි බලමූ ජනාධිපතිවරයා ඉන්නේ මොන පැත්තේද කියලා
ReplyDeleteඅර කාගම හාමුදුරුවන් ලඟකදී කිව්ව පරිදි සිංහයෙක් වෙනුවට එලුවකු රජවෙලා තියෙන්නේ. පාස්කුව ගහපු කතෝලික පූජක පිරිස ප්‍රහාරයෙන් නිදහස් වෙද්දී ඒකට බෝම්බ ප්‍රහාරය කරපු ඊබ්‍රාහිම් නානාට කිසිම චෝදනාවක් නැහැ. ඉතින් සාධාරණ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?
ReplyDeleteLorry Talk okkoma ewari..🤣🤣🤣🤣🤣. Anurata banapu eka dan Anura gen ma samawa denna kiyala illanawa...Kathirayak kala deyak😂😂😂😂
ReplyDeleteමේ පුන්‍යභූමියේ නැවතත් ජාතිවාදි ආගම්වාදි ගෝත්රක සටන් වලට ඉඩක් නැහැ කියලා ජනාධිපති පැහැදිලිව ප්‍රකාශ කර ඇත.
ReplyDeleteඒකද අර අන්තවාදී ඉස්ලාම් සංවිධාන වල තහනම ඉවත් කරගෙන ඉන්නේ.
Deleteබෝම්බ ගහපු සහරාන්ගේ තව්හිත් ජමාත් සංවිධානය ලංකාවේ තහනම් නැති බව දන්නවද?
සිංහල බෞද්ධ දේශප්‍රේමියාගේ පැටිකිරිය මෙන්න කියවන්න
ReplyDeleteකොටි ත්රස්තවාදීන් සමග යුද්ධය පැවති සමයේ යුද්ධයට විරුද්ධව මොහු පෙනී හිටියා...
යුද්ධය අවසන් වූ පසු මොහු කොටි ඩයස් පෝරාව හමුවීමට ගියා... මේවා බොරු නෙවෙයි. ඉන්ටනෙට් එකේ සර්ච් කරලා බලන්න...
කොටි ඩයස්පෝරාවට අවශ්‍ය වුණා ලංකාවේ ආර්ථිකය වට්ටවන්න... මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව අතර මහා කලබගෑනියක් ඇති කිරීමට කොටි ඩයස්පෝරාව මොහුගෙන් ඉල්ලීමක් කරා....ඒ සඳහා විශාල මුදලක් ද ලබා දුන්නා... කොටි ඩයස් පෝරාවට අවශ්‍ය වුණේ මැද පෙරදිග මුස්ලිම් රටවල් සහ ලංකාව අතර හොඳ හිත පලු දුකොට එම රටවල් වල සේවය කරන සියලුම ශ්‍රී ලාංකිකයින් ලංකාවට ආපසු යවා රටේ ආර්ථිකය බිඳ දැමීමට.... මොහුත් මෙය හොඳින් තේරුම් ගෙන හිටියා.. එහෙත් මොහුට වැදගත් වෙන්නේ රට ජාතිය ආගම නෙවෙයි මුදල්.... මුදල්.....මුදල්...
එම මුදල් යොදවා තමයි ලංකාවේ අර බලු සේනාව සංවිධානය කළේ....
මොහුගේ මේ දේශද්‍රෝහී ක්‍රියාව වටහා නොගත් දෙස් විදෙස් සිංහල බෞද්ධයන් විශාල වශයෙන් මොහුට අරමුදල් සම්පාදනය කර දුන්නා...මොහු සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිනවා කියා වැරදියට වටහාගෙන
ආදායම් මාර්ග දෙකයි කොටි ඩයස් පෝරාවෙන් හා දේශප්‍රේමී සිංහල බෞද්ධයින්ගෙන්... කොහොමද ටිකිරි මොලේ....
මිනීමරු කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙක් එකවරම අංශක 180 කින් කැරකැවිලා මහා සිංහල බෞද්ධ නායකයෙක් වුනේ කොහොමද කියල හිතාගන්න තරම් අපේ සමහර සිංහල බෞද්ධයන්ට මොළයක් නැහැ.... ඉතින් මොහුට සමාව දීමට ඔබ සූදානම්ද ?
monawa karath wedak naha ponnayo, gandassara kiyanne sakkili ballek echcharai
Deleteඥානසාර උන්නාන්සේ හිරේ යනවා නම් මම කැමතියි
ReplyDeleteඥානසාර උන්නාන්සේ යනු මේ රටේ බුද්ධාගම ක්රිස්තියානිකරණය කිරීම සඳහා එවා ඇති ඒජන්තයෙක් ය යන්න මගේ කල්පනාවයි - ඔය දැඟලිල්ල පසු පස ඇත්තේ බෞද්ධකමක්වත් අවංකකමත්වත් නොවේය
වහාබ්වාදීන්ව, සහරාන්ලාව මෙහෙයවෙන තැනින්ම ඥානසාර උන්නාන්සේවත් මෙහෙය වෙනවාය යන්න මගේ කල්පනාවයි
gandassara kiyanne amu gawayek, okawa use kare rajapakshalage sakkili weda walata witharai
Deleteඥාණසාර හාමුදුරුවො දැන් ඔය කතා කරා ඇති. ගෙරි තම්බින්ගෙන් ලංකාවේ උන් කෑවා මදි. තව හොඳට කන්න දෙන්න ඕන ඔලුව පෑදෙන්න. ඔලුව පෑදෙන්න කලින් ඔලු කටු කුඩු වෙයිද දන්නෙ නෑ. මොකද ආපහු තණකොල කපන්න කඩු ගෙනත් තියෙන්නේ කන්ටේනර් 323.
Deleteපිස්සුද කඩු ගේන්න? උන් ගෙනත් තියෙන්නේ ඊට වඩා දියුණු ඒවා. පාතාලෙට බෝම්බ හම්බුනේ කොටින්ගෙන් කියල හිතනවා නම් පොඩ්ඩක් හිතලා බලපන්. මොකද යුද්ධෙ ඉවර වෙලත් අවුරුදු 15කට වැඩියි. බෝම්බ ඔච්චර කාලයක් හොඳට වැඩ කරන්නේ නැහැ.
Deleteමේ රටේ ගොන්නුන්ට තේරෙන්නෙ වෙන බාසාවකින් කිව්වම විතරයි. ලඟදිම තම්බි ගේම පටන් ගනීවි.
ReplyDeleteමොකද දැන් උන්ගේ ජනගහනය 30%ට කිට්ටුයි. මායිම් ගම්මාන වල ඉන්න උන් පරිස්සමෙන් ඉඳපල්ලා.
මොකද ජෙප්පො ජාතික ආරක්ශාව රකින හැටි පේනවනේ.
හෙට (22 Sept 2026) පාස්කු ප්‍රහාරයේ තීන්දුව එනවා. ඒකෙදි මුස්ලිම් අන්තවාදීන් බේරලා සිංහල බෞද්ධ සෙට් එක අල්ලලා මරණ දඬුවම දෙයි. ඥාණසාර හාමුදුරුවොත් එල්ලා මරන්න නියම කරාවි. ඊට පස්සේ සිංහලයා වෙනුවෙන් කතා කරන්න එකෙක් වත් එන්නේ නැහැ. ඊට පස්සේ මරනයට නියම වෙච්ච හරක් වගේ මැරියල්ලා මෝඩ සිංහල හැත්ත. පුලුවන් නම් ඉතුරු වෙලා ඉන්න හාමුදුරුවරු මරාගෙන කාපල්ලා. උඹලට එතකොටනේ සතුටු.
ReplyDeleteඇයි සිවරාඡාට සමාව දෙන්න සෞදියෙන් ඉල්ලන මේ ආණ්ඩුව පළමුව අපේම ඥාණසාර හිමිට සමාව නොදෙන්නේ කළ වරදට?කෝ මාලිමාවට ඡන්දය දුන්න බෞද්ධයෝ කෝ ඇහැරෙන්න.පිට උන්ගෙන් සමාව ඉල්ලන්න ලැඡ්ඡාවක් නැත්ද අපේ ස්වාමින් වහන්සේට ක්රෝධකරලා?
ReplyDelete